.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම
    R9b13rT.png
    ට ඡන්දය ලබා දි ඇත්තෙමි. ඒ ඡන්දය ලබා දුන්නේ රෙප් ලබා ගැනීමේ චේතනාවෙන් නොවන නිසා කරුණාකර රෙප් ලබා දීමෙන් වළකින්න.

    මා ඡන්දය භාවිතා කොට ඇත්තේ ප්‍රතිපත්ති වලටය.

    Hat off paradunath duka na bro...:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අනේ මන්දා බන් ඒ උනාට මහින්ද රජ කෙනෙක් විදිහට දකින්න ඕනි නැහැ

    මිනිහ රට ගැන තීරන ගන්න එක නැවතිලා අවුරුදු දෙකකුත් වෙන්න එනවා :lol:

    දැන් ඉන්න උන් දකින්න ඕන විදිහ ගැන පොඩ්ඩක් කියපන්කො :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ වනවිට චන්දෙ ප්‍රතිපල අනුව වලියක් ලග එන ලකුණු පෙනේ :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මිනිහ රට ගැන තීරන ගන්න එක නැවතිලා අවුරුදු දෙකකුත් වෙන්න එනවා :lol:

    දැන් ඉන්න උන් දකින්න ඕන විදිහ ගැන පොඩ්ඩක් කියපන්කො :lol:

    උන්ට තව ටිකක් කාලය දීලා බලන්න ඕනි ......
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    අනේ මන්දා බන් ඒ උනාට මහින්ද රජ කෙනෙක් විදිහට දකින්න ඕනි නැහැ ....මිනිහා අන්තිම කලේ බලෙන් මත් වෙලා කටයුතු කලේ ඒවාට තමයි අපි විරුද්ධ .....

    කිරියේ චන්දෙට මහින්ද ගෑවුනේ කොහොමද. ? මේකේ මුලින්ම නීති රීති වල කියල තියෙනව සබැ දේසපාලන පක්ෂ වල කිසිම සම්බන්දයක් නැ කියල
    :frown::frown::frown::frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ වනවිට චන්දෙ ප්‍රතිපල අනුව වලියක් ලග එන ලකුණු පෙනේ :baffled::baffled:

    වලියක් නැහැ බන් ....පක්ෂ නායකයෝ ගජ මිතුරෝ :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උන්ට තව ටිකක් කාලය දීලා බලන්න ඕනි ......

    අවුරුදු 02ක මෙචහර කොරානම් 05කදි කොච්චර කරාවිද :lol::lol: :rofl::rofl::yes::yes:

    (ජෙප්පෝ මෝඩයි කියන්නේ කට කහනවට නෙවිනේ)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපෙ වොට් බටන් එක කිලික් කලම නිල් පාටටලු චන්දෙ වැටෙන්නෙ,,ගොඩාක් අය කියනවා ..පොඩ්ඩක් ටෙස් කරලා බලපල්ලා:no::no::no::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිරියේ චන්දෙට මහින්ද ගෑවුනේ කොහොමද. ? මේකේ මුලින්ම නීති රීති වල කියල තියෙනව සබැ දේසපාලන පක්ෂ වල කිසිම සම්බන්දයක් නැ කියල
    :frown::frown::frown::frown:

    ප්‍රතිපල වලින් බන් ....පාටට ගහනවා කියලා කියන්නේ .....උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වත් නැතුව ...පෙරමුණේ ...එකයි .....අවුලක් නැහැ ලංකාවනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට බැනලා වැඩක් තියෙනවද බන් ...අපි අන්තිමනේ :(:(:(
    එහෙම නෑ, දැන් බලන්නකෝ මුස්ලිම් කොන්ග්‍රසේ එහෙම පැරදුනාට හැමදාම ආණ්ඩුවේ නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුදු 02ක මෙචහර කොරානම් 05කදි කොච්චර කරාවිද :lol::lol: :rofl::rofl::yes::yes:

    (ජෙප්පෝ මෝඩයි කියන්නේ කට කහනවට නෙවිනේ)

    බලමු .....බලමු ...එහෙම උනොත් ආයිත් මහින්දව ගේමු එකතුවෙලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෙ වොට් බටන් එක කිලික් කලම නිල් පාටටලු චන්දෙ වැටෙන්නෙ,,ගොඩාක් අය කියනවා ..පොඩ්ඩක් ටෙස් කරලා බලපල්ලා:no::no::no::lol::lol:

    වර්ණ අන්ධතාවය තියෙන කීපදෙනෙක්ම කොළ පාට හොයාගන්න බැරුව නිලට ගහල කියල ආරංචියි :yes:
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    අවුරුදු 02ක මෙචහර කොරානම් 05කදි කොච්චර කරාවිද :lol::lol: :rofl::rofl::yes::yes:

    (ජෙප්පෝ මෝඩයි කියන්නේ කට කහනවට නෙවිනේ)

    ලමියි මේක කිරියේ චන්දෙ . මාතෘකාවෙන් පිට පනින්න එපා . කිරියට අදාල දේ විතරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපෙ වොට් බටන් එක කිලික් කලම නිල් පාටටලු චන්දෙ වැටෙන්නෙ,,ගොඩාක් අය කියනවා ..පොඩ්ඩක් ටෙස් කරලා බලපල්ලා:no::no::no::lol::lol:

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    බලමු .....බලමු ...එහෙම උනොත් ආයිත් මහින්දව ගේමු එකතුවෙලා

    එතකොට එක්ටා ගිවිසුම එහෙම අහෝසි කරන්න පුළුවන් වෙයි නෙහ් :sorry:
    බෑ නේ බන්
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    එතකොට එක්ටා ගිවිසුම එහෙම අහෝසි කරන්න පුළුවන් වෙයි නෙහ් :sorry:
    බෑ නේ බන්

    ඔය ඉතින් එක පාරක් කිව්වා .
    ලමියි මේක කිරියේ චන්දෙ . මාතෘකාවෙන් පිට පනින්න එපා . කිරියට අදාල දේ විතරයි
     
    Status
    Not open for further replies.