Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බාපු තුන කිව්වොත් අනිත් ලින්ක් එක දෙන්නම් මචන් :cool:

    Melody Non Stop 2
    New Melody Non Stop
    New Melody Ringing Tone Nonstop
    ඔන්න ඔය තුන තමයි අහු උනේ..:baffled:


    ඊයේ දෙරණෙ සජීවිව විකාශය වු සිදුව සකුරා - පර්පල් රේන්ජ් ඇටෑක් ශෝ එකේ සම්පුර්ණ ප්‍රසංගය මෙතනින් ලබාගන්න :cool::):love:




    http://www.video-mart95.com/2016/10/derana-attack-show-seeduwa-sakura-vs.html

    මේකටත් ස්තූතියි හොඳේ..:cool:
    තැනින් තැනින් සින්දු දෙක තුනක් බා ගත්තා..;)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලනේ ශ්‍රී හැදු ගී
    රන්දීර් ගේ ඇල්බම් එක
    භාතිය සන්තුෂ් නමස්තේ ඇල්බම් එක
    ඉරාජ් ප්‍රසන්ට් ඉන්ෆාස් ඇල්බම් එක පුළුවන් නම් දෙන්න
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    කොල්ලනේ ශ්‍රී හැදු ගී
    රන්දීර් ගේ ඇල්බම් එක
    භාතිය සන්තුෂ් නමස්තේ ඇල්බම් එක
    ඉරාජ් ප්‍රසන්ට් ඉන්ෆාස් ඇල්බම් එක පුළුවන් නම් දෙන්න

    භාතිය සන්තුෂ් නමස්තේ ඇල්බම් එක


     
    • Like
    Reactions: Mal Baba

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Machan flashback parana shows 2009ta kalin apuwa upload karala denawada tiyena ewa

    පරණ ලයිව් ශෝ විඩියෝ මාට් සයිට් එකේ තියෙනවා.. මම අප්ලෝඩ් කරන්නේ සිඩි වලට කරපු සජීවි ප්‍රසංග.. :) ෆ්ලෑශ් බෑක්ලගේ ඒවගේ තියෙන 3ම අප්ලෝඩ් කරලා ඇත්තේ :cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කොල්ලනේ ශ්‍රී හැදු ගී
    රන්දීර් ගේ ඇල්බම් එක
    භාතිය සන්තුෂ් නමස්තේ ඇල්බම් එක
    ඉරාජ් ප්‍රසන්ට් ඉන්ෆාස් ඇල්බම් එක පුළුවන් නම් දෙන්න

    ශ්‍රි හැදු ගී දුන්නනේ බන්.. ඉන්ෆාස් අප්ලෝඩින් :) රන්දීර් නෑ බන් :(
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    Melody Non Stop 2
    New Melody Non Stop
    New Melody Ringing Tone Nonstop
    ඔන්න ඔය තුන තමයි අහු උනේ..:baffled:




    මේකටත් ස්තූතියි හොඳේ..:cool:
    තැනින් තැනින් සින්දු දෙක තුනක් බා ගත්තා..;)



    මෙන්න මචන් අනිත් නන්ස්ටොප් එක.. ෆුල් ආතල්

    http://www.mediafire.com/file/fkjcc1zh3imqwkh/Full_Athal_-_Melody.rar
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මෙන්න මචන් අනිත් නන්ස්ටොප් එක.. ෆුල් ආතල්

    http://www.mediafire.com/file/fkjcc1zh3imqwkh/Full_Athal_-_Melody.rar

    හප්පට මේ ඒකද.?:eek:
    මම ඕකෙ නම නිකන් අවුල් අවුල් වගේ නිසා මග ඇරලා ගියා ෆාස්ට් නම්බර් එකක් වෙන්න ඇති කියලා හිතලා..:lol: දැන් බාන ගමන්..:P



     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඩ්‍රැගන් ලොක්කා අර 145 පිටුවේ කරා වගේ ඊට පස්සේ දාපු සින්දු ටික එක තැනකට දාන්න බැරිද:(
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    Melody Non Stop 2
    New Melody Non Stop
    New Melody Ringing Tone Nonstop
    ඔන්න ඔය තුන තමයි අහු උනේ..:baffled:




    මේකටත් ස්තූතියි හොඳේ..:cool:
    තැනින් තැනින් සින්දු දෙක තුනක් බා ගත්තා..;)




    හප්පට මේ ඒකද.?:eek:
    මම ඕකෙ නම නිකන් අවුල් අවුල් වගේ නිසා මග ඇරලා ගියා ෆාස්ට් නම්බර් එකක් වෙන්න ඇති කියලා හිතලා..:lol: දැන් බාන ගමන්..:P




    :lol::lol::lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඩ්‍රැගන් ලොක්කා අර 145 පිටුවේ කරා වගේ ඊට පස්සේ දාපු සින්දු ටික එක තැනකට දාන්න බැරිද:(

    183,229 දාලා තියෙන්නේ.. 229න් පස්සේ ටික ආයේ ෆිල්ම් දෙන දවසට කලින් දවසේ එකතු කරලා දාන්නම් :)