.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    b903e17b29.png
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සොහොන;20742135 said:

    :lol: hamotama oka karana pluwan da

    marununu sahodaraya muslim or tamil unoth meke ene yaragayadio oyata yaida :lol:

    hoda wade oka marila giya kiyala edi :no:

    ape pakshen withri sama elakiri sahodarayektama samanaya salakana pluwan mulu elakiriyatmathiyana ekama pakshe sahodaraya

    උඹ අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කියවපන්... දුකේ දී එළකිරිය හැම සාමාජිකයෙක්ම එක හා සමානයි.... ජාතියක් ආක‍්‍රමණය කරනවාට පමණක් අපි දෙපාරක් හිතන්නේ නෑ... කියවල බලපං සාවධානව.... :):):)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා අලුත් පාර්ලිමේන්තුවේ සම්මත kara ගන්න ඕන.නැත්නම් බොරුවට උඩ පැනලා වැඩක් නෑනේ machan
    kattiya මොකද කියන්නේ
    පනතක් විදියට gemuda?

    මන් දැම්මේ ආතල් එකට මේක මචන්
    උබේ අතව දැක්කම මේක වැඩකට ඇති දෙයක් කියල හිතුන
    හොද වැඩක බන්
    GT අකමැති වෙන්නෙත් නෑ
    site එකත promote වෙනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    සොහොන;20742135 said:

    :lol: hamotama oka karana pluwan da

    marununu sahodaraya muslim or tamil unoth meke ene yaragayadio oyata yaida :lol:

    hoda wade oka marila giya kiyala edi :no:

    ape pakshen withri sama elakiri sahodarayektama samanaya salakana pluwan mulu elakiriyatmathiyana ekama pakshe sahodaraya

    :lol:

    rotiya pichcheida kiya kiya minissu merenakan balan inna unne meke inne
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;20742135 said:

    :lol: hamotama oka karana pluwan da

    marununu sahodaraya muslim or tamil unoth meke ene yaragayadio oyata yaida :lol:

    hoda wade oka marila giya kiyala edi :no:

    ape pakshen withri sama elakiri sahodarayektama samanaya salakana pluwan mulu elakiriyatmathiyana ekama pakshe sahodaraya

    හැමෝම ගැන නෙමෙයි උඹ ගැන හිතල කිව්වේ :lol:

    joke
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    WO68VBm.png

    මෙයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දීපන්කෝ චන්දේ දෙනවද නැද්ද කියලා බලන්න.

    මයේ හිතෙත්
    As4o8O2.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හැමෝගෙන්ම ඉල්ලීමක් තියනවා post 1000 නිතිය ඉවත් කරන්න කියල
    නමුත් මෙන්න මේක බලන්න
    http://www.elakiri.com/forum/member.php?u=117663

    2008 ඵකේ එකක්
    post 100 දාපු ගමන තව comment 90 ක් දාලා චන්දෙ දායි

    ඒ වුණත් කරන්න දෙයක් නෑ සහෝ.... ඒ දේ හැම පක්ෂයකටම පොදු වෙනවනේ.... මාස 03 යි පෝස්ට් 100 යි තියමු..... ඉලෙක්ෂන් එකත් ටිකක් උද්යෝගිමත්ව කරන්න පුලුවන්... අනික මාව අපේක්ෂකයෙක් විදියට තොර්ගෙන ඉවරයි... මම අලුත් වුණාට මගේ මතය දැනට සියයට 30 ක් පිළිගන්නවා.... මේක මේ විදියට වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක් වෙනවා... අපේක්ෂකයාට පෝස්ට් 1000 ක් නෑ.... ඒ වුණාට චන්ද දායකයාට පෝස්ට් 1000 ක සීමාව... අනෙක දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඉවරයි... මේකෙන් හැම කෙනාටම එකම බලපෑමක් වෙන්නේ.... මාස 03 යි පෝස්ට් 100 යි කරමු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    WO68VBm.png

    මෙයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දීපන්කෝ චන්දේ දෙනවද නැද්ද කියලා බලන්න.

    මයේ හිතෙත්
    As4o8O2.gif

    දේශහිතෛෂි පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය

    Menna ape linka eka...

    http://www.elakiri.com/forum/showthread.php?t=1764418
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඒ වුණත් කරන්න දෙයක් නෑ සහෝ.... ඒ දේ හැම පක්ෂයකටම පොදු වෙනවනේ.... මාස 03 යි පෝස්ට් 100 යි තියමු..... ඉලෙක්ෂන් එකත් ටිකක් උද්යෝගිමත්ව කරන්න පුලුවන්... අනික මාව අපේක්ෂකයෙක් විදියට තොර්ගෙන ඉවරයි... මම අලුත් වුණාට මගේ මතය දැනට සියයට 30 ක් පිළිගන්නවා.... මේක මේ විදියට වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක් වෙනවා... අපේක්ෂකයාට පෝස්ට් 1000 ක් නෑ.... ඒ වුණාට චන්ද දායකයාට පෝස්ට් 1000 ක සීමාව... අනෙක දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඉවරයි... මේකෙන් හැම කෙනාටම එකම බලපෑමක් වෙන්නේ.... මාස 03 යි පෝස්ට් 100 යි කරමු

    දැන් umbath 1000 ta langaine.අදහස වෙනස් වෙයිද මන්ද :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    චන්දෙ දිනන පක්ෂෙට මොනවද ලැබෙන්නේ...
    දිනන පිලට ලැබෙන 1000 රිලෝඩ් එක බෙදිලා ගියාට පස්සේ එකෙක්ට 50ක් වත් ලැබෙනවද...
    මනාප දෙන අපිට මොනවද ලැබෙන්නේ...

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒ වුණත් කරන්න දෙයක් නෑ සහෝ.... ඒ දේ හැම පක්ෂයකටම පොදු වෙනවනේ.... මාස 03 යි පෝස්ට් 100 යි තියමු..... ඉලෙක්ෂන් එකත් ටිකක් උද්යෝගිමත්ව කරන්න පුලුවන්... අනික මාව අපේක්ෂකයෙක් විදියට තොර්ගෙන ඉවරයි... මම අලුත් වුණාට මගේ මතය දැනට සියයට 30 ක් පිළිගන්නවා.... මේක මේ විදියට වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක් වෙනවා... අපේක්ෂකයාට පෝස්ට් 1000 ක් නෑ.... ඒ වුණාට චන්ද දායකයාට පෝස්ට් 1000 ක සීමාව... අනෙක දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඉවරයි... මේකෙන් හැම කෙනාටම එකම බලපෑමක් වෙන්නේ.... මාස 03 යි පෝස්ට් 100 යි කරමු

    එලකිරි මැතිවරණය නීත්‍යානුකූල නොවන බවට දැන් දැන් කරන ප්‍රකාශ මගින් පැහැදිලි වෙනවා. මැකෝතුමා අපේක්ෂකයෙක් හැටියට තෝරගෙන තියෙන්නෙ ජන්දෙවත් දෙන්න බැරි කෙනෙක්වයි. මහා මැතිවරණය මැකෝ විසින්ම විනාස කරදමා හමාර බවයි පෙනී යන්නේ. මේ පිළිබඳව වහාම අනෙකුත් පක්ශ තමන්ගේ මතය ඉදිරිපත් කල යුතුයි.
    :P:rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් umbath 1000 ta langaine.අදහස වෙනස් වෙයිද මන්ද :lol:

    මාස 03 ක සීමාව මට වාසියක් වෙන්නේ නෑ... ඒක වාසි වෙන්නේ පරණ එවුන්ට උන්ට හරි ලේසියෙන් ෆේක් එකේ පෝස්ට් 100 පන්නලා වෝට් කරන්න පුලුවන්... මගේ ඇත්ත එකවත් 1000 ක් කම්ප්ලීට් කරලා නෑ.... 1000 සීමාව ආවොත් මඩ වදින්නේ මැතිවරණය කොමසාරිස්ට... ඇයි චන්දෙ ඉල්ලනවා 1000 ට අඩු එකෙක් චන්දෙ දෙන්නේ 1000 ට වැඩි එකෙක්....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,907
    11,650
    113
    Elakiri samajawaadi pakshayata chandaya laba dun sahodarayan siyaluma denaata awanka stutiya puda kara sitimi.

    Mathiwarana prachanda kriya walin walaki sitina lesath sith amanaapakam athi kara noganna lesath illa sitimi

    Ee maknisada yath Chandayen pasu ekineka tharaha wee sitiyoth apa siyaluma dena sahoodarathwayen paraada wee athi bawini

    eaMYMP8.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එලකිරි මැතිවරණය නීත්‍යානුකූල නොවන බවට දැන් දැන් කරන ප්‍රකාශ මගින් පැහැදිලි වෙනවා. මැකෝතුමා අපේක්ෂකයෙක් හැටියට තෝරගෙන තියෙන්නෙ ජන්දෙවත් දෙන්න බැරි කෙනෙක්වයි. මහා මැතිවරණය මැකෝ විසින්ම විනාස කරදමා හමාර බවයි පෙනී යන්නේ. මේ පිළිබඳව වහාම අනෙකුත් පක්ශ තමන්ගේ මතය ඉදිරිපත් කල යුතුයි.
    :P:rofl:

    පේනවනේ ඊර්ෂ්‍යාව.... යථාර්තය තේරුම් ගනින් බං.... කනිෂ්ඨයෙක් වුණත් මට ජනපි‍්‍රයකමක් තියෙනවා.... ඒ ජනපි‍්‍රයකම තියෙන්නේ මම ගොඩක් කල් එළකිරියේ ඉදලා දැන හදුනාගැනීම් නිසා නෙවෙයි... මම කෙටි කාලකෙට හරි එළකිරියට දුන්න දේවල් වල වටිනාකම නිසා... කුහක වෙන්න එපා... හරි නම් උඹ කරන්න ඕන මට උදව් කරන එක...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හැමෝගෙන්ම ඉල්ලීමක් තියනවා post 1000 නිතිය ඉවත් කරන්න කියල
    නමුත් මෙන්න මේක බලන්න
    http://www.elakiri.com/forum/member.php?u=117663

    2008 ඵකේ එකක්
    post 100 දාපු ගමන තව comment 90 ක් දාලා චන්දෙ දායි

    කෝ මැතිවරණ කොමසාරිස්... මගේ අදහසට කරණු දක්වන්නේ නැත්තේ "මම පොඩි මිනිහෙක් " නිසා ද? :no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    චන්දෙ දිනන පක්ෂෙට මොනවද ලැබෙන්නේ...
    දිනන පිලට ලැබෙන 1000 රිලෝඩ් එක බෙදිලා ගියාට පස්සේ එකෙක්ට 50ක් වත් ලැබෙනවද...
    මනාප දෙන අපිට මොනවද ලැබෙන්නේ...

    උබලට හැම චන්දෙ වගේම ඉවර උනාම බඩේ පාර තමා :lol:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මන් දැම්මේ ආතල් එකට මේක මචන්
    උබේ අතව දැක්කම මේක වැඩකට ඇති දෙයක් කියල හිතුන
    හොද වැඩක බන්
    GT අකමැති වෙන්නෙත් නෑ
    site එකත promote වෙනවා

    හැබැයි මල ගෙදර යන එවුන්ට බීම සඳහා එළකිරි අරමුදල නොදෙනු ලැබේ,කියලා සංශෝධන එන්න ඕන:lol::lol:
     
    Status
    Not open for further replies.