සොහොන;20742135 said:
hamotama oka karana pluwan da
marununu sahodaraya muslim or tamil unoth meke ene yaragayadio oyata yaida
hoda wade oka marila giya kiyala edi
ape pakshen withri sama elakiri sahodarayektama samanaya salakana pluwan mulu elakiriyatmathiyana ekama pakshe sahodaraya

පාර්ලිමේන්තු ගියා වගේ නෙමෙයි machanla ,අඩුම තරමේ එළකිරි යාවජීව සාමාජිකයන් ge ළඟම අවමඟුලk වුණොත් ඒවාට සහභාගි wena වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ .elakiri banner එකකුත් සමග ,පාලකයන් වුනාම ewa කරන්න වෙනවා .barimanam e e pradeshaye සාමාජිකයකු වත් යවන වැඩ පිළිවෙළක් මම යෝජනා කරනවා.ඔන්න oya වගේ දේවල් තමා අලුත් පාර්ලිමේන්තුවේ සම්මත kara ගන්න ඕන.නැත්නම් බොරුවට උඩ පැනලා වැඩක් නෑනේ machan
kattiya මොකද කියන්නේ
පනතක් විදියට gemuda?
සොහොන;20742135 said:
hamotama oka karana pluwan da
marununu sahodaraya muslim or tamil unoth meke ene yaragayadio oyata yaida
hoda wade oka marila giya kiyala edi
ape pakshen withri sama elakiri sahodarayektama samanaya salakana pluwan mulu elakiriyatmathiyana ekama pakshe sahodaraya

සොහොන;20742135 said:
hamotama oka karana pluwan da
marununu sahodaraya muslim or tamil unoth meke ene yaragayadio oyata yaida
hoda wade oka marila giya kiyala edi
ape pakshen withri sama elakiri sahodarayektama samanaya salakana pluwan mulu elakiriyatmathiyana ekama pakshe sahodaraya

හැමෝගෙන්ම ඉල්ලීමක් තියනවා post 1000 නිතිය ඉවත් කරන්න කියල
නමුත් මෙන්න මේක බලන්න
http://www.elakiri.com/forum/member.php?u=117663
2008 ඵකේ එකක්
post 100 දාපු ගමන තව comment 90 ක් දාලා චන්දෙ දායි
![]()
මෙයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දීපන්කෝ චන්දේ දෙනවද නැද්ද කියලා බලන්න.
මයේ හිතෙත්
![]()
හුකනවනේ ඉතින්.
මල්ටිපල් චොයිස් දාපන්කෝ බන්.

ඒ වුණත් කරන්න දෙයක් නෑ සහෝ.... ඒ දේ හැම පක්ෂයකටම පොදු වෙනවනේ.... මාස 03 යි පෝස්ට් 100 යි තියමු..... ඉලෙක්ෂන් එකත් ටිකක් උද්යෝගිමත්ව කරන්න පුලුවන්... අනික මාව අපේක්ෂකයෙක් විදියට තොර්ගෙන ඉවරයි... මම අලුත් වුණාට මගේ මතය දැනට සියයට 30 ක් පිළිගන්නවා.... මේක මේ විදියට වෙනස් කරන්න ගියොත් ලොකු අවුලක් වෙනවා... අපේක්ෂකයාට පෝස්ට් 1000 ක් නෑ.... ඒ වුණාට චන්ද දායකයාට පෝස්ට් 1000 ක සීමාව... අනෙක දැන් දවස් දෙකක් ගිහිල්ලත් ඉවරයි... මේකෙන් හැම කෙනාටම එකම බලපෑමක් වෙන්නේ.... මාස 03 යි පෝස්ට් 100 යි කරමු

දැන් umbath 1000 ta langaine.අදහස වෙනස් වෙයිද මන්ද![]()
එලකිරි මැතිවරණය නීත්‍යානුකූල නොවන බවට දැන් දැන් කරන ප්‍රකාශ මගින් පැහැදිලි වෙනවා. මැකෝතුමා අපේක්ෂකයෙක් හැටියට තෝරගෙන තියෙන්නෙ ජන්දෙවත් දෙන්න බැරි කෙනෙක්වයි. මහා මැතිවරණය මැකෝ විසින්ම විනාස කරදමා හමාර බවයි පෙනී යන්නේ. මේ පිළිබඳව වහාම අනෙකුත් පක්ශ තමන්ගේ මතය ඉදිරිපත් කල යුතුයි.
![]()
හැමෝගෙන්ම ඉල්ලීමක් තියනවා post 1000 නිතිය ඉවත් කරන්න කියල
නමුත් මෙන්න මේක බලන්න
http://www.elakiri.com/forum/member.php?u=117663
2008 ඵකේ එකක්
post 100 දාපු ගමන තව comment 90 ක් දාලා චන්දෙ දායි

චන්දෙ දිනන පක්ෂෙට මොනවද ලැබෙන්නේ...
දිනන පිලට ලැබෙන 1000 රිලෝඩ් එක බෙදිලා ගියාට පස්සේ එකෙක්ට 50ක් වත් ලැබෙනවද...
මනාප දෙන අපිට මොනවද ලැබෙන්නේ...

මන් දැම්මේ ආතල් එකට මේක මචන්
උබේ අතව දැක්කම මේක වැඩකට ඇති දෙයක් කියල හිතුන
හොද වැඩක බන්
GT අකමැති වෙන්නෙත් නෑ
site එකත promote වෙනවා