Breaking news !
තවමත් ආසන සංක්යාව 9 - 6 - 4 - 2 අනුපාතයටම බෙදී යන බව පෙනෙන නමුත් නිල් පක්ෂයේ චන්ද ප්රතිශතය අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර මේ නිසා අනිකුත් පක්ෂ වලට අමතර ආසනයක් දිනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ අනුව අමතර චන්ද 10ක් පමණ ලබාගැනීමෙන් කහ පක්ෂයට හත්වෙනි ආසනයද, චන්ද 4 ක් ලබාගැනීමෙන් රතු පක්ෂයට තුන්වෙනි ආසනයද, අමතර චන්ද 8ක් පමණ ලබාගැනීමෙන් කොළ පක්ෂයට පස්වන ආසනයද ලබාගැනීමේ ඉඩකඩ පවතී.![]()
awasan dinaye jathi hitheshi pakshaya wisin sanwidhanaya kala nelum kolaye bath dansela...
sahabagi wu samata thuthi!
![]()

ඔක වෙන්ඩ අනිත් පක්ශ 3ක් ස්තාවරව ඉදල එක පක්සයක් අදාල ගාන ගන්ඩ ඔනෙ එච්චර ප්රායොගික නැ.
![]()
ඔව් එකයි අමතර කියල කිවේ. හැමෝටම චන්ද වැටෙනව සමානව වගේ. එකපාරට දහයක් විතර වැටෙන්න තියෙන ඉඩ අඩුයි. 
chande iwara wunata passe dennam ****k,කෝ අපිට හම්බුනේ නෑ නෙඅපි මේ තේ උගුරක්වත් නැතුව රාජකාරි කරනව නිකමටවත් මතක් වෙලා නෑ අපිව
![]()
ඔව් එකයි අමතර කියල කිවේ. හැමෝටම චන්ද වැටෙනව සමානව වගේ. එකපාරට දහයක් විතර වැටෙන්න තියෙන ඉඩ අඩුයි.
හැබැයි අවලංගු චන්ද අයින්කරාම මොකක් වෙයිද දන්නේ නෑ![]()
awasan dinaye jathi hitheshi pakshaya wisin sanwidhanaya kala nelum kolaye bath dansela...
sahabagi wu samata thuthi!
![]()
පක්ෂේ පාට කියල ඔහොම කහ කන්ඩ දීල පුලුවන්ද ? බිට් රූට් ටිකක් එහෙම තිබ්බනං මක් වෙනවද 
මම මේ බැලුවෙ ඉටි කොළෙත් කහ පාට, බෙදන මාළු ටිකත් ඔක්කොම කහ පාට, බතුත් කහ බත් වගේ යන්තමට.පක්ෂේ පාට කියල ඔහොම කහ කන්ඩ දීල පුලුවන්ද ? බිට් රූට් ටිකක් එහෙම තිබ්බනං මක් වෙනවද
![]()
outcome ekath kaha ne etakota. ekai 

bada yanneth kaha patata...මම මේ බැලුවෙ ඉටි කොළෙත් කහ පාට, බෙදන මාළු ටිකත් ඔක්කොම කහ පාට, බතුත් කහ බත් වගේ යන්තමට.පක්ෂේ පාට කියල ඔහොම කහ කන්ඩ දීල පුලුවන්ද ? බිට් රූට් ටිකක් එහෙම තිබ්බනං මක් වෙනවද
![]()
outcome ekath kaha ne etakota. ekai
![]()
bada yanneth kaha patata...