.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    UWciuQ6.png

    ඇයගේ එඩිතර බවට උපහාරයක් ලෙස හැකිතාක් share කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Breaking news !

    තවමත් ආසන සංක්‍යාව 9 - 6 - 4 - 2 අනුපාතයටම බෙදී යන බව පෙනෙන නමුත් නිල් පක්ෂයේ චන්ද ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර මේ නිසා අනිකුත් පක්ෂ වලට අමතර ආසනයක් දිනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ අනුව අමතර චන්ද 10ක් පමණ ලබාගැනීමෙන් කහ පක්ෂයට හත්වෙනි ආසනයද, චන්ද 4 ක් ලබාගැනීමෙන් රතු පක්ෂයට තුන්වෙනි ආසනයද, අමතර චන්ද 8ක් පමණ ලබාගැනීමෙන් කොළ පක්ෂයට පස්වන ආසනයද ලබාගැනීමේ ඉඩකඩ පවතී. :yes:
    ඔක වෙන්ඩ අනිත් පක්ශ 3ක් ස්තාවරව ඉදල එක පක්සයක් අදාල ගාන ගන්ඩ ඔනෙ එච්චර ප්‍රායොගික නැ.

    b903e17b29.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක වෙන්ඩ අනිත් පක්ශ 3ක් ස්තාවරව ඉදල එක පක්සයක් අදාල ගාන ගන්ඩ ඔනෙ එච්චර ප්‍රායොගික නැ.

    b903e17b29.png

    :yes: ඔව් එකයි අමතර කියල කිවේ. හැමෝටම චන්ද වැටෙනව සමානව වගේ. එකපාරට දහයක් විතර වැටෙන්න තියෙන ඉඩ අඩුයි.

    හැබැයි අවලංගු චන්ද අයින්කරාම මොකක් වෙයිද දන්නේ නෑ :rolleyes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෝ අපිට හම්බුනේ නෑ නෙ :angry::angry: අපි මේ තේ උගුරක්වත් නැතුව රාජකාරි කරනව නිකමටවත් මතක් වෙලා නෑ අපිව :sorry:
    chande iwara wunata passe dennam ****k,
    prathipaleta kalin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: ඔව් එකයි අමතර කියල කිවේ. හැමෝටම චන්ද වැටෙනව සමානව වගේ. එකපාරට දහයක් විතර වැටෙන්න තියෙන ඉඩ අඩුයි.

    හැබැයි අවලංගු චන්ද අයින්කරාම මොකක් වෙයිද දන්නේ නෑ :rolleyes:

    ඒ ගැන නම් මටත් හිතාගන්ඩ අමාරුයි.

    b903e17b29.png

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    awasan dinaye jathi hitheshi pakshaya wisin sanwidhanaya kala nelum kolaye bath dansela...
    sahabagi wu samata thuthi!

    28412_398903334525_108681379525_4005377_4356808_n.jpg

    මම මේ බැලුවෙ ඉටි කොළෙත් කහ පාට, බෙදන මාළු ටිකත් ඔක්කොම කහ පාට, බතුත් කහ බත් වගේ යන්තමට. :rolleyes: පක්ෂේ පාට කියල ඔහොම කහ කන්ඩ දීල පුලුවන්ද ? බිට් රූට් ටිකක් එහෙම තිබ්බනං මක් වෙනවද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ බැලුවෙ ඉටි කොළෙත් කහ පාට, බෙදන මාළු ටිකත් ඔක්කොම කහ පාට, බතුත් කහ බත් වගේ යන්තමට. :rolleyes: පක්ෂේ පාට කියල ඔහොම කහ කන්ඩ දීල පුලුවන්ද ? බිට් රූට් ටිකක් එහෙම තිබ්බනං මක් වෙනවද :baffled:

    :P outcome ekath kaha ne etakota. ekai ;);)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මම මේ බැලුවෙ ඉටි කොළෙත් කහ පාට, බෙදන මාළු ටිකත් ඔක්කොම කහ පාට, බතුත් කහ බත් වගේ යන්තමට. :rolleyes: පක්ෂේ පාට කියල ඔහොම කහ කන්ඩ දීල පුලුවන්ද ? බිට් රූට් ටිකක් එහෙම තිබ්බනං මක් වෙනවද :baffled:
    bada yanneth kaha patata...
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ජාතිහිතෛශී පෙරමුන ආයේ උඩට එනවා.ජය වේවා!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P outcome ekath kaha ne etakota. ekai ;);)

    bada yanneth kaha patata...

    ෂුවර් එකට බාල බඩු දාල චන්දදායකයෝ රවට්ටන්න ඕක දෙන්න ඇත්තෙ. මෙලහටත් මහජන වැසිකිලි ඉස්සරහ පෝලින් ගහගෙන ඇති කට්ටිය.
     
    Status
    Not open for further replies.