දැන් මේ එලකිරියෙ යන වැඩ ඔක්කොම වැඩක් ඇති ඒවද? උබලගෙ අතීතෙ මේක දාන එක කෙල උන ඒව දාන එක උබල ලැජ්ජාවට පත් උන එක දාන එක ඔක්කොම වැඩක් ඇති ඒවද? පොඩි කාලෙ උනත් ඔට්ටු තියපුව වැඩක් ඇති ඒවද? වැල බලන එක වැඩක් ඇති ඒවද? නිකන් හිගන කතා කියන්න එපා බන්.
අර එකෙක් දවස් ගානක් තිස්සෙ එකෙක්ගෙ රෙදි ගැලෙව්වෙ. දැන් ඒව වැඩක් ඇති ඒවද? එක එක කෙල්ලන්ගෙ ලින්ක් දාන ත්‍රෙඩ් වල උබල කම්නෙට් කරන්නෙ වැඩක් ඇති ඒවද? ඒක වේස්&*^ගෙ අර ෆොටෝ ශූට් මේ ෆොටෝ ශූට් කියකිය එක කමෙන්ට් එකට එක ෆොටෝ එකගානෙ ත්‍රෙඩ් වැඩක් ඇති ඒවද?
මේක ඉවෙන්ට් එකක්. වැඩක් ඇති උන් ඒකෙන් ෆන් ගනී. උබලට වැඩක් නැත්නම් වෝට් නොකර හිටපල්ල. දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකත් වැඩක් ඇති දෙයක්ද? උබලගෙ කිල්ලෝටෙ හුනු බලපල්ලා.
උබල එක එකාගෙ ජාතකේ හොයල ත්‍රෙඩ් දාද්දී නම් උබල කෝටි ගනන් හොයන පට්ට බිසී පොරවල්. හැබැයි අනිත් එකෙක් ඉවෙන්ට් එකක් කරද්දි උන්ට වැඩ නැති කාලකන්නි. පයිත්තියන්..

මම වෝට් කරල නෑ එකකටවත්. කිසිම පක්ශෙකට අනුග්‍රහයකුත් නෑ. සංවිධායකෙත් නෑ.

pm ගහල කරදර කරන එක නං හොඳ නෑ තමයි. ඒ ගැන සංවිධායක මණ්ඩලේ කෙනෙක් හැටියට සමාව ඉල්ලා හිටිනව.

පීඑම් හතරක් ආවට මොකද බන්?