.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් දැන්වත් දාපන් උඹලගේ ඉදිරි දැක්ම ..එකතුවෙලා එලකිරියට මොනවා හරි කරමු ....
    අප පක්ශයේ ඉදිරි දැක්ම.

    1. අප පක්ශයේ කිසිම කෙනෙක් කිසිම ආකාරයට මුදල් ලබා ගැනිමක් නොකරන්නෙමු, ඒක නිසා උබේ 1000 උබම තියා ගනින්.

    2. ලබා දෙනව කියපු මොකක්ද බොක්ස් එකත් පුද්ගලිකව මම පාවිච්චි කිරිමට දන්නේ නැත, එළකිරියේ පොදු යහපත පතා ඔන්ලයින් ගේමක් වගේ රන් කරන්ඩ් පුලුවන් නම් පක්ශය විසින් බරගනු ලැබේ.

    අනිත් ඒව පස්සෙ.
    b903e17b29.png

    Last edited:

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    සොහොන;20753993 said:

    පට්ට යාලුවා ඔගොල්ලොගේ පක්ෂේ හොද විනයක් තියන් වැඩේ කරා

    මනුස්සයෝ වශයෙන් සුළු සුළු බේද තිබුනත් එළකිරියේ වැදගත් සහෝදරයන්ගේ ජන්ද වලින් තමයි පක්ෂය ගොඩ ගියේ

    සොහොන සහෝදරයාත් ජන්දය වෙනුවෙන් මුලින්ම හොද ප්‍රතිපත්තියක් දීලා තේර්ඩ් දාලා වැඩේ පටන් ගත්තේ

    අනික කාටවත් + රේප් බෙදුවේ නැ සියලුම ජන්ද ටික ප්‍රචාරණයෙන් ගත්තේ

    ඒ වගේම සියලුම බාදක වලදී අනිකුත් සහෝදරයන්ගේනුත් පක්ෂයට ගොඩක් උපකාර ලැබුවා

    ඕගොල්ලෝ ගන්න තීරණ එළකිරි අපේ සහෝදරයන්ගේ දියුණුවට පත් වෙන විදිහට වැඩ කරන්න
    11.gif
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    අප පක්ශයේ ඉදිරි දැක්ම.

    1. අප පක්ශයේ කිසිම කෙනෙක් කිසිම ආකාරයට මුදල් ලබා ගැනිමක් නොකරන්නෙමු, ඒක නිසා උබේ 1000 උබම තියා ගනින්.

    2. ලබා දෙනව කියමු මොකක්ද බොක්ස් එකත් පුද්ගලිකව මම පාවිච්චි කිරිමට දන්නේ නැත, එළකිරියේ පොදු යහපත පතා ඔන්ලයින් ගේමක් වගේ රන් කරන්ඩ් පුලුවන් නම් පක්ශය විසින් බරගනු ලැබේ.

    අනිත් ඒව පස්සෙ.
    b903e17b29.png

    onna minissu :P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ජයග්‍රාහකයන් හට සුබ පැතුම්.:)
    දැන් ඡන්ද පොරොන්දු ඉටු කිරීමේ අවස්ථාවයි.:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප පක්ශයේ ඉදිරි දැක්ම.

    1. අප පක්ශයේ කිසිම කෙනෙක් කිසිම ආකාරයට මුදල් ලබා ගැනිමක් නොකරන්නෙමු, ඒක නිසා උබේ 1000 උබම තියා ගනින්.

    2. ලබා දෙනව කියමු මොකක්ද බොක්ස් එකත් පුද්ගලිකව මම පාවිච්චි කිරිමට දන්නේ නැත, එළකිරියේ පොදු යහපත පතා ඔන්ලයින් ගේමක් වගේ රන් කරන්ඩ් පුලුවන් නම් පක්ශය විසින් බරගනු ලැබේ.

    අයිතිකාරයෙක් නැති සියලුම තෑගී රාජසන්තකයි :yes: ඒවා ඔක්කොම මැතිවරණ කොමිසම බාරයට ගන්නව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයිතිකාරයෙක් නැති සියලුම තෑගී රාජසන්තකයි :yes: ඒවා ඔක්කොම මැතිවරණ කොමිසම බාරයට ගන්නව
    අන්න ඒකට අපේ කිසිම විරුද්ධත්වයක් නැ , :)

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අප පක්ශයේ ඉදිරි දැක්ම.

    1. අප පක්ශයේ කිසිම කෙනෙක් කිසිම ආකාරයට මුදල් ලබා ගැනිමක් නොකරන්නෙමු, ඒක නිසා උබේ 1000 උබම තියා ගනින්.

    2. ලබා දෙනව කියපු මොකක්ද බොක්ස් එකත් පුද්ගලිකව මම පාවිච්චි කිරිමට දන්නේ නැත, එළකිරියේ පොදු යහපත පතා ඔන්ලයින් ගේමක් වගේ රන් කරන්ඩ් පුලුවන් නම් පක්ශය විසින් බරගනු ලැබේ.

    අනිත් ඒව පස්සෙ.
    b903e17b29.png

    එහෙනම් දෙවන ස්ථානය හිමි පක්ෂයේ නායක තුමා වෙත එය දෙන්න වෙනවා
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආතල් දෙන්න එක්කෙනෙක් ඇවිල්ලා නේද?
    පවු මම නම් image off කරලා තියෙන්නේ

    machine එකත් stuck වෙනවා බන් මේ කාලකන්නි වැඩ නිසා.
    කර කර හිටපු වැඩ ටිකටත් කෙල වෙනවා.
    report කලාට මූව ban වෙන්නෙත් නැහැ. :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machine එකත් stuck වෙනවා බන් මේ කාලකන්නි වැඩ නිසා.
    කර කර හිටපු වැඩ ටිකටත් කෙල වෙනවා.
    report කලාට මූව ban වෙන්නෙත් නැහැ. :growl:

    මේකේ ඇඩ්මින්ලා බුදිද මන්ද, නැත්තන් රිපෝට් කරාම පැයක් විතර යනවද ප්‍රොසෙස් වෙන්න. :oo: ඕන කෙනෙක්ට මුන්ගේ පොස්ට් එකක් දැක්ක ගමන් තේරෙනව මේක ෆේක් කියල, හැබැයි ban වෙන්නෙ නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    All the best everyone. Congratulations to winners and also all others who participate

    kawuda yako image thadiyak damme buruwa?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    නිදහස් හා සාධාරණ සාමකාමී එළකිරි මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් එළකිරි මැතිවරණ කොමසාරිස් ,නියෝජය කොමසාරිස් ,එළකිරි පැපරල් වෙත මගේ හදපිරි ස්තුතිය