අප පක්ශයේ ඉදිරි දැක්ම.එරෝසන් දැන්වත් දාපන් උඹලගේ ඉදිරි දැක්ම ..එකතුවෙලා එලකිරියට මොනවා හරි කරමු ....
1. අප පක්ශයේ කිසිම කෙනෙක් කිසිම ආකාරයට මුදල් ලබා ගැනිමක් නොකරන්නෙමු, ඒක නිසා උබේ 1000 උබම තියා ගනින්.
2. ලබා දෙනව කියපු මොකක්ද බොක්ස් එකත් පුද්ගලිකව මම පාවිච්චි කිරිමට දන්නේ නැත, එළකිරියේ පොදු යහපත පතා ඔන්ලයින් ගේමක් වගේ රන් කරන්ඩ් පුලුවන් නම් පක්ශය විසින් බරගනු ලැබේ.
අනිත් ඒව පස්සෙ.
Last edited:


ඒවා ඔක්කොම මැතිවරණ කොමිසම බාරයට ගන්නව 


ඕන කෙනෙක්ට මුන්ගේ පොස්ට් එකක් දැක්ක ගමන් තේරෙනව මේක ෆේක් කියල, හැබැයි ban වෙන්නෙ නෑ.