@ Showroom Renault KWID

phetti222

Member
Jun 9, 2016
424
12
0
Camouflaged-Renault-Kwid-side-spied-testing-in-Argentina.jpg


Renault Kwid එක ඉදිරියේ දී Floating Roof එකක් සමඟින් එනවලු.
 
Oct 27, 2009
200
9
0
කොළඔ
මම ඊයේ හවස නුවර ඉදලා ගමනක් යනකොට මාතලේ හරියෙදී KWID එකක් දැක්කා. ඒකේ නම්බර් එක CAC xxxx වගේ මතක. කොහොමහරි මාතලේ ටවුන් එක පාස් කරලා බඩු ගන්න මම නැවතුනහම ඒකත් මගේ පිටිපස්සෙන් ඇවිත් නැවැත්තුවා. වාහනේ ගත්තේ අප්‍රේල් වල කිව්වා.!!! පලවෙනි සර්විස් එක ඉවරයි කිව්වා. ගත්තේ AMW එකෙන් නෙවෙයි වගේ කතාවක් තමා කිව්වේ ... කොහොම හරි තෙල් අඩුම 18ක් කරනවා කියලා පොර කිව්වා. දුර පැද්ද කිව්වා. කියන්න තරං අවුලක්් නැ කියලා තමා කිව්වේ...
 

kepu

Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    මම ඊයේ හවස නුවර ඉදලා ගමනක් යනකොට මාතලේ හරියෙදී KWID එකක් දැක්කා. ඒකේ නම්බර් එක CAC xxxx වගේ මතක. කොහොමහරි මාතලේ ටවුන් එක පාස් කරලා බඩු ගන්න මම නැවතුනහම ඒකත් මගේ පිටිපස්සෙන් ඇවිත් නැවැත්තුවා. වාහනේ ගත්තේ අප්‍රේල් වල කිව්වා.!!! පලවෙනි සර්විස් එක ඉවරයි කිව්වා. ගත්තේ AMW එකෙන් නෙවෙයි වගේ කතාවක් තමා කිව්වේ ... කොහොම හරි තෙල් අඩුම 18ක් කරනවා කියලා පොර කිව්වා. දුර පැද්ද කිව්වා. කියන්න තරං අවුලක්් නැ කියලා තමා කිව්වේ...

    මමත් දැක්ක පහුගිය ඉරිදා මාතලේ එකක් :rolleyes:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Ambanak plastic machan. maath balanna giya.

    melo rahak nehe. looks witharai. harima poor quality build. very poor quality. balana balana thena plastic. door covers plastic. thattu karana kota hondatama denenawa build quality eka. man salli aran giya advance karanna. passe dekala matama etih una.
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උපුටා ගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.

    යකෝ අවුරුදු හතක් ගරාජ් එකකට දාන්න වෙලා නෑ කියන්නේ මූ වාහනේ දුවලම නෑනේ බන්. අයියෝ වාහන ගෙදර තියන් ඉන්න උන්ගෙන් වාහන ගෑන අහන්න එපා බන්.
    සල්ලි දීලා ඈතිතරම් ඈවිදින්න කිව්වොත් යන්නේ ඉන්දියාවටමලු. හිගන්නේක්නේ බන්. යකෝ අර පාරේ ගූ දාන රටද ඈවිදින්න හොදම රට. ඒ වගේ එවුන් ඈත්තටම ඉන්දියන් ලඩි ගන්න එක සාදාරනයි.
     

    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    You are the only one in this thread that said something that actually makes sense.
    I'm kinda against anyone buying an Indian car, but not everyone can afford to buy an expensive Japanese or Europe made car at first.
    40 kmph is probably a safe speed, but keep in mind that even in the busiest streets, you can find high speeding reckless fuckers driving all the types of vehicles. Even if you are on a tight budget, make some room for the safety.

    Good luck with your purchase, and write a review if you can. Thanks.


    Why are you buying this car for 21 lacks? You can buy good japanees car for this price, there are lot of options for you..You caan buy a Car not a Half car.Please try to go with Nisaan Fb 14,Nisaan fb 15, Honda Civic,Toyota AE 110, Nissan March..You guys think if you buy this Indian car as new car..But when you are using this bludy indian cars for 1 year, you should definetly go for an garaj for severel times to repair the manufacture faults(This is nature of indian vehicles designed for Sri Lanka)
     
    • Like
    Reactions: Buddhikatharindu
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මේ කිවිඩ්ඩ ප්‍රොමෝට් කරන උන්ට කියන්නෙ... මේක එලකිර්‍රි එකේ ප්‍රොමෝට් කරල උබල වැඩිපුර එක කිවිඩ්ඩක් හරි විකුනල තිබ්බොත්...
    පස්සෙ කාලෙක ගත්ත එකා accident එකක් වෙලා මලොත් හරි ඌට මේ ගත්ත ජරාව ගැන පසුතැවීමක් ආවොත්...


    ඒ පාපය යන්නෙ උබලගෙ කරපිටිං..

    ඒකත් මතක තියාගෙන මේ කිවිඩ්ඩ promote කරපල්ලා...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හෑමදාම කියනව වගේ, -රෙප් දුන්නට කමක් නෑ. හෑබෑයි බලු බාශාව පාවිච්චි කලාම රිටර්න එක දෙන්න වෙනව

    etth8k.jpg

    රෙන්න පුකේ ගූ නෑත්තේ උබල වගේ හිගන අනාතයන්ගේ අම්මලට තමා. මොකද පාරේ යන බල්ලොත් කටෙන් ගූ එන්න පුකේ ඈරල තියෙන්නේ. උප්පෑන්නෙට නම දුන්න තාත්තා පිම්පියෙක් වුනාම උබල වගේ එවුන් හෑදෙනව. සතුටුයී නේ