.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    blacktulip haritha peramune nayakathwaya mata ganna aradhana kara atha

    411.jpg

    මතක් වුනා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තාම පක්ෂයේ අදාල ආසන සදහා සාමාජිකයන් තොර ගැනීම පක්ෂ නායකයා මගින් සිදු කර
    නම් ලැයිස්තුව අප වෙත ලබා දෙන්න
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හරිත පක්ශයෙ නායකත්වය upulpdn හට ලබාදීමට මම කටයුතු කර ඇත,,එයට හෙතුව ලෙස මා හට නිරන්තරයෙන් අන්තර්ජාලයෙ සැරිසැරිමට නොහැකි නිසත්,මටවඩා හරවත් බවින් එම කාර්ය upulpdn හට කල හැකී නිසාත්ය,,,මා හට මෙන්ම අප පෙරමුනට ඔබගෙ වටීනා චන්දය ලබාදුන්,නොදුන් සියලූ දේනාටම සුබාශී0ශන පිරිනමමි..:yes::yes:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    හරිත පක්ශයෙ නායකත්වය upulpdn හට ලබාදීමට මම කටයුතු කර ඇත,,එයට හෙතුව ලෙස මා හට නිරන්තරයෙන් අන්තර්ජාලයෙ සැරිසැරිමට නොහැකි නිසත්,මටවඩා හරවත් බවින් එම කාර්ය upulpdn හට කල හැකී නිසාත්ය,,,මා හට මෙන්ම අප පෙරමුනට ඔබගෙ වටීනා චන්දය ලබාදුන්,නොදුන් සියලූ දේනාටම සුබාශී0ශන පිරිනමමි..:yes::yes:

    :yes: :yes: :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරිත පක්ශයෙ නායකත්වය upulpdn හට ලබාදීමට මම කටයුතු කර ඇත,,එයට හෙතුව ලෙස මා හට නිරන්තරයෙන් අන්තර්ජාලයෙ සැරිසැරිමට නොහැකි නිසත්,මටවඩා හරවත් බවින් එම කාර්ය upulpdn හට කල හැකී නිසාත්ය,,,මා හට මෙන්ම අප පෙරමුනට ඔබගෙ වටීනා චන්දය ලබාදුන්,නොදුන් සියලූ දේනාටම සුබාශී0ශන පිරිනමමි..:yes::yes:

    Ratata adarsha nayakayek...:lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෝ බං. ඡන්ද උනුසුම නැතිවෙලා ගිහින්නෙ? මෙලෝ රහක් නැහැ දැන්. පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පටන් ගන්නෙ නැද්ද? අපේ කාලෙ මෙහෙම වෙන්න දුන්නෙ නෑ...... අපේ.... හාමුදුරුවනේ..........
    :yes:
    patta kammaliyi, palath sabhawath tiyamu