සංසුන් පොඩ්ඩා;20755031 said:ඔක්කොම පක්ෂ අරගෙන යහපාලන ආණ්ඩුවක් ගහලා ..
එලකිරියම පුලුවන්නම් විනාස කරපල්ලා ..



කෑ නොගහ රුපියල් දාහ ලැස්ති කරගන්න. මැතිවරණ බදු 25%ක් අපිට, එලකිරිය ගොඩනැංවීමේ බදු 10% GT ට. VAT 15% ආණ්ඩුවට.50% එරෝසන්ට.
ai ban me thread eka crash wenne hema welema

එකෙක් තඩි ෆොටෝ දානවා... ඒකයි...![]()
Parliament ya set eke nam prakashayata path kalaada?

Thawama na... sakachcha mattame...![]()
ai ban me thread eka crash wenne hema welema
සියළු ජයග්‍රාහකයන් හට සුබ පැතුම්.
දැන් ඡන්ද පොරොන්දු ඉටු කිරීමේ අවස්ථාවයි.
එසේ ඉටු නොකර මාරු වන්නන් හට කොසු පාර දෙනු ලැබේ.



මාර විදියට හොර චන්ද දාල
කෝ බං. ඡන්ද උනුසුම නැතිවෙලා ගිහින්නෙ? මෙලෝ රහක් නැහැ දැන්. පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පටන් ගන්නෙ නැද්ද? අපේ කාලෙ මෙහෙම වෙන්න දුන්නෙ නෑ...... අපේ.... හාමුදුරුවනේ..........