EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෝටි ෆෝටි නෙහ්...:P:rofl:
    ආ අලියෝ, විකියා පර්මිට් එක්ට කාරෙකක් ගන්න යන්නේ. මම ඔය අලුත් ඒව ගැන දන්නේ නෑ. උඹෙන් ඇඩ්වයිස් එකක් ගන්න කියුව මම.....:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ අලියෝ, විකියා පර්මිට් එක්ට කාරෙකක් ගන්න යන්නේ. මම ඔය අලුත් ඒව ගැන දන්නේ නෑ. උඹෙන් ඇඩ්වයිස් එකක් ගන්න කියුව මම.....:)
    අහ්..එල එල...:cool::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ. අපි වගේ ඉටිකිරිස් තරුණ පහේ කොල්ලෝ එක්ක ඔය නාකි වසංගත කොහොමත් ඉරිසියයි... :rofl:

    නව දොර මදි හිනා වෙන්න :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුයියයි යාය හතයි
    අද මට කතා කලා කියහං කෝ අපේ ප්‍රේමණිය ලීඩර් හුටුමානා.....

    :lol: අහන්න එපෑ කුයියට 500ක් දෙන්නද කියල :rofl: ඕකා මේ ඉන්නවා මේ නෑ ...මාතලේ දෙවනත් කරනවා ඇති :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: අහන්න එපෑ කුයියට 500ක් දෙන්නද කියල :rofl: ඕකා මේ ඉන්නවා මේ නෑ ...මාතලේ දෙවනත් කරනවා ඇති :lol:
    ලොකු පුතා කොහොමද....:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොහොම ස්තූතියි දත් මාමේ.. වැඩේ ෂේප් වගේ.. මේ දවස් ටික ඇදගත්තොත් ඇති..:yes::yes::yes:
    මේ දවස් ටික්ට ඇදගන්න කාමරයක් දීල වගේ.....:oo::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් හිතුනේ ඕකමයි....:rofl::P
    11.gif
    :P