Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහේ මෙහේ දුවන්න ඕන නෑ බන්ස්... :D මෙන්න මේ පේජ් ටික බලපල්ලා.. 145-183-185-229-270-298 :yes::yes::yes::cool:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    300 ටත් අවා එහෙනම්.....ජය ශ්‍රී...:D:D:D
    මකරෝ..අපිත් ඉන්නෝ..
    ගෙඩක් ස්තූතියි මේ කරන සේවයට.:yes::yes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දැන් Draga ගෙ මූනත් මේ වගේ ඇති. ඇයි යකෝ සුලුපටු ගේමක්ද......?

    9k=
    300_1_disc_nordic-629890-frntl.jpg


    congratulations..................! :love:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    300 pages up:love::love::love::cool:

    300 ටත් අවා එහෙනම්.....ජය ශ්‍රී...:D:D:D
    මකරෝ..අපිත් ඉන්නෝ..
    ගෙඩක් ස්තූතියි මේ කරන සේවයට.:yes::yes:

    :cool: :cool: :cool:
    Page 300

    දැන් Draga ගෙ මූනත් මේ වගේ ඇති. ඇයි යකෝ සුලුපටු ගේමක්ද......?



    congratulations..................! :love:



    තව පොඩ්ඩෙන් 300 ඇතුළේ මගේ කමෙන්ට් එක දා ගන්න බැරි වෙනවා..:P




    :love::love::love::love::love::love::love::love:
    එල එල මචන්ලා:love::cool:
    පිටු 300ක් පුරා මාත් එක්ක රැදි සිටි උදවු කරපු, කමන්ට් දැම්ම, දිරි දුන්න සහෝදර සහෝදරි යාළු මිත්‍ර හැමෝටම ගොඩාක් ස්තුතියි ....!!! :love::yes::cool:


    :love::love::love::love::love::love::love::love:
     
    Last edited:
    මගේ වින්ඩෝස් 10 අප්ඩේට් එකක් දැන් දවස් තුනක ඉදන් කැන්සල් වෙනවා ආයේ අප්ඩේට් වෙනවා.. දැන් මගේ මේ මාසේ ඩේටා ටිකත් ඉවර වෙන්න යන්නේ.. ඒ නිසා අද ඉදන් 15 වෙනකම් ඇල්බම් දාන්න වෙන එකක් නෑ.. :(


    15න් පස්සේ දාන්න ඕන ෆිල්ම් 10ය කමන්ට් කරන්න.. :)
    එතකොට මට ඒ ටික රිප් කරලා සෙට් කරන් ඉන්න පුළුවන් :cool::yes::love:

    etbqzb.jpg


    2rnvs52.jpg


    28jjlnd.jpg


    2z7loo8.jpg


    206j803.jpg
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113
    ඕවා මචන් ටික දවසක් තිබිලා අයින් වෙනවා.. සතියකින් විතර ට්‍රයි කරලා බලපන් :yes::cool:

    P.S: දැන් කොපිරයිට් අයින් වෙලා.. ඩවුන්ලෝඩ් කරගන්න :yes:

    Thnx මචන්.....
    ඒ වගේම ත්‍රෙඩ් එකේ pages 300ක් ආවට සුභපැතුම්!!!!
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් සිංහල පරණ teledrama නැද්ද?
    රතු රෝස වගේ නාට්‍ය හොයාගන්න නැද්ද මචන් :yes::yes:

    ටෙලි නාට්‍ය නෑ බන් :( දැන් හැමදාම රූපවාහිනියේ රෑ 9ට පරණ කතාවක් පෙන්නනවා.. :) මේ දවස්වල පෙන්නන්නේ අසල්වැසියෝ :cool:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be