Last edited:

300 pages up![]()
300 ටත් අවා එහෙනම්.....ජය ශ්‍රී...
මකරෝ..අපිත් ඉන්නෝ..
ගෙඩක් ස්තූතියි මේ කරන සේවයට.![]()
![]()
![]()
Page 300
දැන් Draga ගෙ මූනත් මේ වගේ ඇති. ඇයි යකෝ සුලුපටු ගේමක්ද......?
congratulations..................!![]()
තව පොඩ්ඩෙන් 300 ඇතුළේ මගේ කමෙන්ට් එක දා ගන්න බැරි වෙනවා..





















මගේ වින්ඩෝස් 10 අප්ඩේට් එකක් දැන් දවස් තුනක ඉදන් කැන්සල් වෙනවා ආයේ අප්ඩේට් වෙනවා.. දැන් මගේ මේ මාසේ ඩේටා ටිකත් ඉවර වෙන්න යන්නේ.. ඒ නිසා අද ඉදන් 15 වෙනකම් ඇල්බම් දාන්න වෙන එකක් නෑ..
15න් පස්සේ දාන්න ඕන ෆිල්ම් 10ය කමන්ට් කරන්න..
එතකොට මට ඒ ටික රිප් කරලා සෙට් කරන් ඉන්න පුළුවන්![]()
ඕවා මචන් ටික දවසක් තිබිලා අයින් වෙනවා.. සතියකින් විතර ට්‍රයි කරලා බලපන්
P.S: දැන් කොපිරයිට් අයින් වෙලා.. ඩවුන්ලෝඩ් කරගන්න![]()
මචන් සිංහල පරණ teledrama නැද්ද?
රතු රෝස වගේ නාට්‍ය හොයාගන්න නැද්ද මචන්![]()
දැන් හැමදාම රූපවාහිනියේ රෑ 9ට පරණ කතාවක් පෙන්නනවා..
මේ දවස්වල පෙන්නන්නේ අසල්වැසියෝ 
Thnx මචන්.....
ඒ වගේම ත්‍රෙඩ් එකේ pages 300ක් ආවට සුභපැතුම්!!!!
