කිඹුලයියේ මොකක්හරි එකක් එක්ක ස්ට්‍රීම් එක මික්ස් වුනා තත්පරයක් විතර..

ඒකනේ බන්..අපි මොකුත් ඇහුනේ නෑ වගේ ඉමුමාත් හොල්මන් වුනා...

සහො.... මම නිදාගන්නද.. හෙට උදෙ 5 ට වැඩ පටන් ගන්න තියෙන්නෙ.
හැමොටම ගුඩ් නයිට්.....
කිබුලා, කවි දෙන්නටම ගොඩක් ටැන්ස්.....

නූල දැක්කෙ නෑ. මම කවිය කියවලා තියෙනවා, ඔය කවිය මම කිබුලටත් යැව්වා. රේඩියෝව කරද්දි. එතුමානන් සසල උනා මොහොතකට. ටිමා මගෙ හොද යාලුවෙක්.![]()

එලකිරි මචෝ...
වල් වැඩේ නෙමේ නේද?![]()
යන්නෙ හිතකින් නෙවෙයි සහො... හෙට දවසෙම වැඩ ගොඩයි.ඔකනෙ ඉතින් පරක්කු වෙල ඇවිල්ල කලින් යනව....................![]()
මගෙම එකක් සහො...එල එල.. සුබ රැයක්.. උබ කොහෙද මචන් වැඩ කරන්නෙ
නූල දැක්කෙ නෑ. මම කවිය කියවලා තියෙනවා, ඔය කවිය මම කිබුලටත් යැව්වා. රේඩියෝව කරද්දි. එතුමානන් සසල උනා මොහොතකට. ටිමා මගෙ හොද යාලුවෙක්.![]()