2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ මොකක්හරි එකක් එක්ක ස්ට්‍රීම් එක මික්ස් වුනා තත්පරයක් විතර..
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො.... මම නිදාගන්නද.. හෙට උදෙ 5 ට වැඩ පටන් ගන්න තියෙන්නෙ.

    හැමොටම ගුඩ් නයිට්.....

    කිබුලා, කවි දෙන්නටම ගොඩක් ටැන්ස්.....
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇත්තටම චාමර වීරසිංහ නම් සෑහෙන හොඳ ගායකයෙක්

    චාමරට අවුරුදු 12ක දුවෙක් ඉන්නවලු.. :shocked: මා නොවන මම එකේ කිව්වෙ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සහො.... මම නිදාගන්නද.. හෙට උදෙ 5 ට වැඩ පටන් ගන්න තියෙන්නෙ.

    හැමොටම ගුඩ් නයිට්.....

    කිබුලා, කවි දෙන්නටම ගොඩක් ටැන්ස්.....

    එලකිරි මචෝ...:cool::cool::cool:

    වල් වැඩේ නෙමේ නේද?:rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1761508

    කට්ටිය මේක කියවලා බලලා නැති හැඩයි.

    නූල දැක්කෙ නෑ. මම කවිය කියවලා තියෙනවා, ඔය කවිය මම කිබුලටත් යැව්වා. රේඩියෝව කරද්දි. එතුමානන් සසල උනා මොහොතකට. ටිමා මගෙ හොද යාලුවෙක්.:)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සහො.... මම නිදාගන්නද.. හෙට උදෙ 5 ට වැඩ පටන් ගන්න තියෙන්නෙ.

    හැමොටම ගුඩ් නයිට්.....

    කිබුලා, කවි දෙන්නටම ගොඩක් ටැන්ස්.....

    ඔකනෙ ඉතින් පරක්කු වෙල ඇවිල්ල කලින් යනව....................:):):):):)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සහො.... මම නිදාගන්නද.. හෙට උදෙ 5 ට වැඩ පටන් ගන්න තියෙන්නෙ.

    හැමොටම ගුඩ් නයිට්.....

    කිබුලා, කවි දෙන්නටම ගොඩක් ටැන්ස්.....

    එල එල.. සුබ රැයක්.. උබ කොහෙද මචන් වැඩ කරන්නෙ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නූල දැක්කෙ නෑ. මම කවිය කියවලා තියෙනවා, ඔය කවිය මම කිබුලටත් යැව්වා. රේඩියෝව කරද්දි. එතුමානන් සසල උනා මොහොතකට. ටිමා මගෙ හොද යාලුවෙක්.:)
    :):):):)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එලකිරි මචෝ...:cool::cool::cool:

    වල් වැඩේ නෙමේ නේද?:rolleyes:

    ටැන්ස්....

    ඔකනෙ ඉතින් පරක්කු වෙල ඇවිල්ල කලින් යනව....................:):):):):)
    යන්නෙ හිතකින් නෙවෙයි සහො... හෙට දවසෙම වැඩ ගොඩයි.

    එල එල.. සුබ රැයක්.. උබ කොහෙද මචන් වැඩ කරන්නෙ
    මගෙම එකක් සහො...