DSLR Camera Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    යාලුවනේ මම 60 කට වගේ හොද කැමරාවක් හෙව්වේ, ලොකු දැනීමක් නම් නැහැ කැමරා ගැන.
    මම හැදුවේ nikon d3300 වගේ එකකට යන්න. මිට වඩා හොද එකක් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙනවද?

    function-button.jpg


    බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න යාලුවනේ :yes::yes::yes::yes::yes:
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    awulak na macho.. D3300 eka hodai.
    aluth ekak awith thiyenawa D3400 but no big advantage over D3300

    D3400 eke battry life wadi but flash light eka adui.
    again D3400 eke ultrasonic sensor cleaner eka naha.

    eka nisa d3300 eka hodai ube budget eke hatiyata macho.

    if you have some more money go for D5500 ..

    :)
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    awulak na macho.. D3300 eka hodai.
    aluth ekak awith thiyenawa D3400 but no big advantage over D3300

    D3400 eke battry life wadi but flash light eka adui.
    again D3400 eke ultrasonic sensor cleaner eka naha.

    eka nisa d3300 eka hodai ube budget eke hatiyata macho.

    if you have some more money go for D5500 ..

    :)

    තැන්ක්ස් මචන්.
    60 තමයි මචන් උපරිම ගාන :)

    වෙන කැනොන් වගේ මොඩ්ල් වලින් මිට වඩා හොද මොකුත් නැද්ද මචන්?
     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    අඩෝ ගොඩක් වැදගත් මචං..මේකේ නම් රෙප් නෑ. ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් දෙන්නම්..එතකම් ඔබතුමාට අල්ලා සමිදු පිහිටයි..

    ඒ අතරතුරේ පුලුවන්නම් අපේ මයිත්‍රී සහෝගේ නංගිට මගුලක් හොයනවා..මම නම් උදව්වක් කලා. උඹලාත් සප් එකක් දියල්ලා..

    http://www.elakiri.com/forum/showthread.php?p=20768505&posted=1#post20768505
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමත් ගන්න ගියා ඊයේ, කොහෙද ලබ්බේ D3300 cameralk, photitechnica දෙකේම නැහැ. phototechnica එකෙන් කිව්ව D3400 දෙන්නම් 20 පහු වෙලා කියල.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    EMINƎM;20768466 said:
    D5300 nam 75-80 wage neda bn 18-55 ekka

    Hariyatama danne na bn. Mama cam eka gatte dan 2yrs kalin. Etakota D5300 apuma kale. Etakota 95k kiwwa. Mama hituwe dan adu athi kiyala.

    Ehenam muta D3300 ekak thama ganna wenne.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    EMINƎM;20768644 said:
    mn 5300 gaththe 80ta cameralk eken. 5200 apahu enne nathi wei kiwwa bn parana nisa

    5200 අවුල්ද බන්? මම ගන්න ගියේ 3300 ඒකත් out of stock. 3400 දෙන්නම් කිව්ව 20 පහු වෙලා phototechnica ඒකෙන් හැබැයි ඒකත් 67500. :sorry:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ජින්තුවා;20768685 said:
    5200 අවුල්ද බන්? මම ගන්න ගියේ 3300 ඒකත් out of stock. 3400 දෙන්නම් කිව්ව 20 පහු වෙලා phototechnica ඒකෙන් හැබැයි ඒකත් 67500. :sorry:

    ane manda bro.phototechnicanm ganan kiyala dannawa. math 5200 ganna giye cameralk eken.eka apahu enne nathi wei kiyala ethana un kwwa. itin mn 5300 gaththa bn.
    hodata balala ganin samaharawita samaharu denne 18-55 lens eke VR I eka wenna puluwan. VR II ekak ganin sure ekatama.
    3300 gana danne na bn.

    5200 use karapu aya hoda kiyanawa. a gana wadi wistra danne na.
    eth 5300 tynwanam ubata cam eke wifi walin 4n ekata share krnna wage wadath puluwan. Slingshot app eken ubata full control krnna puluwan cam eka. ekath samahra wita watinwa. uba karana wade anuwa ganin bn.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,459
    3,128
    113
    ජින්තුවා;20768548 said:
    මමත් ගන්න ගියා ඊයේ, කොහෙද ලබ්බේ D3300 cameralk, photitechnica දෙකේම නැහැ. phototechnica එකෙන් කිව්ව D3400 දෙන්නම් 20 පහු වෙලා කියල.

    මචන් ෆොටෝ ටෙක්නිකා නම් ගන්න එපා. වොරන්ටි අන්තිමයි. ඇත්තෙම නෑ කියල හිතපන්කෝ.
    වික්කට පස්සේ ඉතින් මොනවා හරි උනොත් සොරිම තමයි. ඒ අතින් කැමරා එල් කේ නියමයි.
    මට වෙච්ච සීන් ගොඩක් හින්ද කියන්නේ. මෙතන ටයිප් කර කර ඉන්න බෑ ඒත් ඕන්නං කියන්නං.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    3200 එකයි 3300 එකයි අතර ලොකු වෙනසක් නැහැ නේ
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Photo Technica eka gena nan mama hodak ahala nee. Parana used camera brand new kiyala wikunala maatu wela thiyenawa awrudu keepayakata kalin. Den thaththweth wenasak nethuwa athi.