අලිබබාගේ ප්‍රශ්නයක්...

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අලිබබාගේ ප්‍රශ්නයක්...

    මචන්ලා,මගෙ යාලුවෙක් [ ඇත්තටම යාලුවෙක්ට හොදේ ] ගෙයක් හදන්න පටන් ගත්ත, පොර Alibaba site එකෙන් ceramic floor tile, සිවිලිමට අර සිවිලිම showroom වල තියනව වගෙ pvc panel, තව වහලයට අමනො sheet ගෙන්නන්න ට්‍රයි කරනවා, පොර alibaba එකෙ search කරල බලල, පොර හොයන ඔක්කොම ජාති තියනවලු.ගේන විදිහ තමා දන්නේ නැත්තේ. Company එකෙන් කියන minimum quantity එක ගෙනවත් කමක් නැහැලු. මොකද ඉතුරු උනොත් ඉතුරු ටික විකුනන්න පුලුවන්ලු.
    කවුරු හරි ගෙන්නන විදිහ දන්නවද?
    නෙත්නම් අපි කියන ඒවා ලන්කවට ගෙන්නල දෙන company තියනවද?
    LC ඔපෙන් කරල ගෙන්න පුලුවන් නෙද?
    එකෙ company sure නෙතිද?
    දන්න අය කියල දෙන්න.
    ලොකු උදව්වක්...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ආපු බඩු සවුත්තු උනොත් මොකද කරන්නෙ

    alibaba එකට complain කරන්න පුලුවන්ද
     
    • Like
    Reactions: c2r

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    ali baba ekema mudal transfer karana kramayak thiyenawa. Ali baba gold supplier kenekge badu condem wennema nathi tharam.
     
    • Like
    Reactions: c2r

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    machan oka tikak awadanam wedak neda?? Business ekakatath nemeine. Mehe hardware ekakin badu ganna eka thama hodama de tikak ganan wedi unath. Anith eka godak aya oke free sample denawa kiwwata sample eka ship karanna charge karanawa.
    Meke oken badu gena heti dala thread ekak thibuna mathakai. search karala balanna.
     
    • Like
    Reactions: c2r

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අපෝ නොදැන ඕව ගෙන්නන්න එපා.සමහර ඒවා රේගුවෙන් ක්ලියර් කරන්න ආනයන බලපත්‍රයක් තියෙන්න ඕන.ඉස්සෙල්ලම ඔකේ HS code එක හොයාගෙන ලංකාවට ගෙන්වීමේදී තිබියයුතු ලියකියවිලි සහ බදු ප්‍රමාණය බලල ඉන්න.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපෝ නොදැන ඕව ගෙන්නන්න එපා.සමහර ඒවා රේගුවෙන් ක්ලියර් කරන්න ආනයන බලපත්‍රයක් තියෙන්න ඕන.ඉස්සෙල්ලම ඔකේ HS code එක හොයාගෙන ලංකාවට ගෙන්වීමේදී තිබියයුතු ලියකියවිලි සහ බදු ප්‍රමාණය බලල ඉන්න.

    මේක හොදයි
    මෙකත් තේරෙන්නේ නැත්නම් හොඳ ක්ලියරන්ට් එජන්ට් කෙනෙක් මීට් වෙයන්.
    එතකොට පොර HS CODE බලලා විස්තරේ උඹට කියලා දෙයි
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    එල එල... වෙන කේස් මුකුත් නෑ නේද බන්...???
    සලකලා ඇත්තේ... :rofl::rofl:

    ohoma gena eka ubalata padu wennath ida tiyenawa ban. loku lot nemeine ban genne ubala minimum order qty ekane. itin risk tamai. pdaak balapan agent kenek allaganna puluwannam ube atatama genall dena ekek. ubata rate compare karanna puluwanne. anika me budget asse genalla okage tax wadi karoth hena keliyak wei... Risk eka balala karana deyak karapan
     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    alibaba kiyanne buyers and selllers sambanda wena site ekak isak ebay wage apata direct orders danna ba neda mama dannna widihata apata ona supplers la private set karagena visthara ahala unta pay karanna ona anika shipping charges unath godak wadi...
    anyway bummmmp...
     

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    quantity eka loku nam clear karaganna eka lesi wena ekak na...issellama Currier company ekkak set karagena wisthara ahala balanna...eka eka aya eka eka rate devi.. owa air gennana eka padui ne..bara wadi nisa..Sea thami danna wenne.. Currier company ekka kathakarala baluwanam eyala karanna oni widiha kiyai...
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අඩෝ තැන්ක්ස් බන් හැමෝටම විස්තර කිව්වට...මම අරූට ත්‍රෙඩ් එක පෙන්නුවා...දැන් උ හිතල බලල කරගනි...ගොඩක් අයට සැලකුවා....ඉතුරු අයට හෙට දෙන්නම්.....