අලිබබාගේ ප්රශ්නයක්...
මචන්ලා,මගෙ යාලුවෙක් [ ඇත්තටම යාලුවෙක්ට හොදේ ] ගෙයක් හදන්න පටන් ගත්ත, පොර Alibaba site එකෙන් ceramic floor tile, සිවිලිමට අර සිවිලිම showroom වල තියනව වගෙ pvc panel, තව වහලයට අමනො sheet ගෙන්නන්න ට්රයි කරනවා, පොර alibaba එකෙ search කරල බලල, පොර හොයන ඔක්කොම ජාති තියනවලු.ගේන විදිහ තමා දන්නේ නැත්තේ. Company එකෙන් කියන minimum quantity එක ගෙනවත් කමක් නැහැලු. මොකද ඉතුරු උනොත් ඉතුරු ටික විකුනන්න පුලුවන්ලු.
කවුරු හරි ගෙන්නන විදිහ දන්නවද?
නෙත්නම් අපි කියන ඒවා ලන්කවට ගෙන්නල දෙන company තියනවද?
LC ඔපෙන් කරල ගෙන්න පුලුවන් නෙද?
එකෙ company sure නෙතිද?
දන්න අය කියල දෙන්න.
ලොකු උදව්වක්...
කවුරු හරි ගෙන්නන විදිහ දන්නවද?
නෙත්නම් අපි කියන ඒවා ලන්කවට ගෙන්නල දෙන company තියනවද?
LC ඔපෙන් කරල ගෙන්න පුලුවන් නෙද?
එකෙ company sure නෙතිද?
දන්න අය කියල දෙන්න.
ලොකු උදව්වක්...

