ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    පට්ට තැන්ක්ස් මචන්...
    පොඩ්ඩක් වෙනස් කරා.
    ෆොන්ට් එක වෙනස් කරන්න යනකොට කෙලවෙනවනේ.. :oo:
    29oj4fs.png


    පස්සේ print කරගන්න ඕනා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට තැන්ක්ස් මචන්...
    පොඩ්ඩක් වෙනස් කරා.
    ෆොන්ට් එක වෙනස් කරන්න යනකොට කෙලවෙනවනේ.. :oo:
    29oj4fs.png


    පස්සේ print කරගන්න ඕනා.

    patta ahhh.. :):)
    corel draw file eke font curved karala nehe.. :no::no:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    patta ahhh.. :):)
    corel draw file eke font curved karala nehe.. :no::no:
    :love:
    ai මචන්.
    මගේ සොෆ්ට්වෙයාර් එකේ අවුලක් වෙන්න ඕනා.
    ක්‍රෑෂ් වෙනවා ෆොන්ට් එක වෙනස් කරනකොට.
    වැඩේ කරගත්තා අවුලක් නැහැ.
    තැන්ක්ස්.
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :love:
    ai මචන්.
    මගේ සොෆ්ට්වෙයාර් එකේ අවුලක් වෙන්න ඕනා.
    ක්‍රෑෂ් වෙනවා ෆොන්ට් එක වෙනස් කරනකොට.
    වැඩේ කරගත්තා අවුලක් නැහැ.
    තැන්ක්ස්.
    11.gif

    version eka mokakda?
    සාමාන්‍යෙයන් කොරල් වල කොපි පේස්ට් කරද්දි අවුලක් එනවා...ඒකට කට් පේස්ට් කරානන් ගොඩ..
    mama use karanne x6
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    version eka mokakda?
    සාමාන්‍යෙයන් කොරල් වල කොපි පේස්ට් කරද්දි අවුලක් එනවා...ඒකට කට් පේස්ට් කරානන් ගොඩ..
    mama use karanne x6
    නැහැ මචන් මම කිව්වේ adobe illustrator.
    illustrator cc එක තියෙන්නේ. එකේ අවුලක් වෙන්න ඇති. :oo:
    කොරල්නම් මෙලෝ දෙයක් දන්නෙම නැහැ. :dull: