
පට්ට තැන්ක්ස් මචන්...
පොඩ්ඩක් වෙනස් කරා.
ෆොන්ට් එක වෙනස් කරන්න යනකොට කෙලවෙනවනේ..
![]()
පස්සේ print කරගන්න ඕනා.




patta ahhh..
corel draw file eke font curved karala nehe..![]()

ai මචන්.
මගේ සොෆ්ට්වෙයාර් එකේ අවුලක් වෙන්න ඕනා.
ක්‍රෑෂ් වෙනවා ෆොන්ට් එක වෙනස් කරනකොට.
වැඩේ කරගත්තා අවුලක් නැහැ.
තැන්ක්ස්.![]()
නැහැ මචන් මම කිව්වේ adobe illustrator.version eka mokakda?
සාමාන්‍යෙයන් කොරල් වල කොපි පේස්ට් කරද්දි අවුලක් එනවා...ඒකට කට් පේස්ට් කරානන් ගොඩ..
mama use karanne x6
