floor board එකට අඹ ලෑලි දාපු එකක් සෙට් වෙයි කියල බයයිkiwid ekak ganna wele.starlet wage jappek gattanan hodai

මට හිතාගන්න බැරි අර එකෙක් SUV කියල ෆොටෝ එකක් දාල තියන එක.![]()

කරුපයියා AMW එකේ කොටස් හිමි නිසා ඌ මිනිස්සුන්ට ඉන්දියන් වාහන ගන්න වැඩ සිද්ද කරනවා. පොන්ස්ලා ටිකක් ලෑස්ති වෙලා ඉන්නවා කරුපයියගෙ අරමුන ඉශ්ටසිද්ධ කරන්න. කාබියුරේටර් වාහන වලටත් කෙල කරන්න යනවයි කියල ආරංචියක් යනවා. අපිට මේවා නවත්තන්න බෑ. මෙ පොන්ස්ලට ඉන්දියාවෙ සක්කිලි දෙමලු එක්ක හැමනෙන්ඩ කියල පුලු පුලුවන් උන් ඔස්ට්‍රේලියාවටවත් පැනගනිල්ලා. ගිවිසුම ගැහුවහම මේ රටේ වසන්න වෙන්නෙ නෑ

දැන් මෙහෙම ඇනිල තියෙද්දි දිව්ව 500km වගේ. හුලන් බහින්නෙත් නෑ 
ඒත් මේක අයින් කරන එක ඇගට ගුණයිද ? මෙහෙම දුවද්දි එක පාර හුලන් යන්න පුලුවන්ද ? කෝකටත් ටයර් කඩේකට පෙන්නල අයින් කොර ගන්නද ?
මචන්ල මේ මගෙ පිටි පස්සෙ ටයර් එකේ නිකන් යකඩ කූරු වගේ මොනව හරි ඇනිල හැම තැනම ඇලුමිනියම් පාටදැන් මෙහෙම ඇනිල තියෙද්දි දිව්ව 500km වගේ. හුලන් බහින්නෙත් නෑ
ඒත් මේක අයින් කරන එක ඇගට ගුණයිද ? මෙහෙම දුවද්දි එක පාර හුලන් යන්න පුලුවන්ද ? කෝකටත් ටයර් කඩේකට පෙන්නල අයින් කොර ගන්නද ?
![]()
Oya podi gal keli neda ban thiyenne

කොහෙ තිබ්බ ඒවද මන්ද 
කලින් තිබ්බෙ නෑ මේ ලගදි චේන් එක අජ්ස්ට් කරා එතකොට දැක්කෙ 

Mata penne gal wage.kokatath oya podi ekak hemihita ain karahan.Oya kambi keli kiyala ubata sure da
ඔව් මන් පොඩ්ඩක් එලියට ගන්න බැලුව ඇතුලට ඇනිල තියෙන්නෙ මචන්. එලියට ගත්ත ගමන් හුලන් යඉද දන්නෑ මන් බැලුවෙ කඩේකට පෙන්නන්න

කරුපයියා AMW එකේ කොටස් හිමි නිසා ඌ මිනිස්සුන්ට ඉන්දියන් වාහන ගන්න වැඩ සිද්ද කරනවා. පොන්ස්ලා ටිකක් ලෑස්ති වෙලා ඉන්නවා කරුපයියගෙ අරමුන ඉශ්ටසිද්ධ කරන්න. කාබියුරේටර් වාහන වලටත් කෙල කරන්න යනවයි කියල ආරංචියක් යනවා. අපිට මේවා නවත්තන්න බෑ. මෙ පොන්ස්ලට ඉන්දියාවෙ සක්කිලි දෙමලු එක්ක හැමනෙන්ඩ කියල පුලු පුලුවන් උන් ඔස්ට්‍රේලියාවටවත් පැනගනිල්ලා. ගිවිසුම ගැහුවහම මේ රටේ වසන්න වෙන්නෙ නෑ
mokakda ban e seen eka? ethakota EFI nathi eva ain wenawada? diesel eva?
lankawe nam idala wadak na dan.

ඔව් මන් පොඩ්ඩක් එලියට ගන්න බැලුව ඇතුලට ඇනිල තියෙන්නෙ මචන්. එලියට ගත්ත ගමන් හුලන් යඉද දන්නෑ මන් බැලුවෙ කඩේකට පෙන්නන්න

ටයර් කඩේකට පල බං..
ඕම තිබ්ලි හොරාටම පැච් යනවා![]()

ඔව් බන් ඒක තමා හෙට අනිද්දම පෙන්නගන්න ඕන![]()

heta eka patch ekai aniddata ekai ethanama dekaiමචන්ල මේ මගෙ පිටි පස්සෙ ටයර් එකේ නිකන් යකඩ කූරු වගේ මොනව හරි ඇනිල හැම තැනම ඇලුමිනියම් පාටදැන් මෙහෙම ඇනිල තියෙද්දි දිව්ව 500km වගේ. හුලන් බහින්නෙත් නෑ
ඒත් මේක අයින් කරන එක ඇගට ගුණයිද ? මෙහෙම දුවද්දි එක පාර හුලන් යන්න පුලුවන්ද ? කෝකටත් ටයර් කඩේකට පෙන්නල අයින් කොර ගන්නද ?
![]()

අයින් එකර මචන් ලොකු අවුලක් උනේ නෑ. ෆුල් ලෙන්ත් එක ගිහින් තිබ්බෙ නෑ ඉතින් පැච් එකක් දාන්න ඕන උන්නෑඕවා තියෙන්න දීපන් බන්. තිබුනයි කියල කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඕව ගැලෙව්වම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්![]()

මෙහෙම්මම තව දුවල ගැලෙව්වනම් හුලන් යන්න ඉඩ තිබ්බලු 