Pen Restore by PATRIOT

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මම මේක දාන්නෙ හෙලො1 සහෝදරය මේ දවස් ටිකේම නූල් කීපයක් ම දැන්මා එයාගෙ පෙන් එකේ ඩේටා රිකවර් සොෆ්ට්වෙයා එකකින් ට්‍රයි කරල පස්සෙ පෙන් එකේ ඩේටා ඔක්කොම නැති උනා කියල.

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1765624

    එයාගෙ නූලට දාපු රිප්ලයි වලත් මම දැක්කා මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරන්න කියල, කියල තියෙනවා.

    Pen Restore by PATRIOT

    ත්‍රෙඩ් ගොඩක් දාල උදව් ඉල්ලලා තිබ්බ නිසා මම අද උදේම මේක ට්‍රයි කරේ එතකොටයි මේක මොකක්ද කියල දැනගත්තෙ.

    මොන කීවර්ඩ් එකකින් සර්ච් කරල හොයාගත්තද දන්නෙ නෑ ඒත් මේක යූස් කරන්න තියෙන්නෙ පෙන් එකක් ලොව් ලෙවල් ෆෝමැට් කරන්න. එහෙම නැත්නම් සීරො ෆිල් එකක් කරන්න. මෙතනදි වෙන්නෙ කෙටියෙන් මම දන්න විදිහට කිව්වොත් පෙන් එකේ ඩේටා 0 වලින් ෆිල් වෙන එක. ඒ කියන්නෙ ආයෙ රිකවර් කරගන්න අමාරුයි හෝ කොහෙත්ම බෑ.

    Low-level formatting is the process of marking out cylinders and tracks for a blank hard disk, and then dividing tracks into multiple sectors. This process is often called the “real” formatting since it creates physical format which defines where the data is saved. If users perform low-level formatting when data have been installed, all existing files will be erased, and it is almost impossible to recover them. Therefore, some users make such a format to avoid privacy leakage. Nevertheless, performing low-level formatting will bring great influence on hard disk, thus shortening hard disk service time. Therefore, it is not suggested.

    Ref:
    HTML:
    https://www.partitionwizard.com/help/what-is-disk-formatting.html

    මට කියන්න ඕනෙ උනේ මෙච්චරයි තව කාටවත් වෙන්න කලින්. සොෆ්ට්වෙයා එකක් රන් කරන්න කලින් ඒක හොදට කියවන්න. ගොඩක් කට්ටිය තමන්ගෙ පීසී එකට මැල්වෙයා එහෙම ඉන්ස්ටෝල් කටගන්නෙ තමන් මයි. ගොඩක් සොෆ්ට්වෙයා අතුලෙ එන අනිත් සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නද කියල අහන ඩ්යලොග් බොක්ස් එකට ඔව් කියනවා කියවලා බලන්නෙ නැතුව.

    මේක කියවලා කරා නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ නෙ.

    image.png

    හදිසියෙ හරි ඩේටා රිකවර් කරගන්න කාටහරි ඕනෙ උනොත්, මම නම් ට්‍රයි කරලා තියෙන සොෆ්ට්වයාර් දෙකක් තමා මේ. ඔක්කොම ෆයිල්ස් නැතත් ගොඩක් දුරට පුලුවන්.

    HTML:
    https://www.piriform.com/recuva
    HTML:
    http://www.easeus.com/data-recovery-software/

    මොන ටූල් එක පාවිච්චි කරත් හොදට කියවලා තේරුම් අරගෙන කරන දෙයක් කරන්න.

    තවත් කෙනෙක් ඇනගන්න කලින් කියල දැන්මෙ.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    "මොන ටූල් එක පාවිච්චි කරත් හොදට කියවලා තේරුම් අරගෙන කරන දෙයක් කරන්න."

    :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    appa ethi yantham, meka kiyawalawath uu aluthen thread dana eka nawaththay. mama hithanne oya pen drive case ekata uu aluthen thread 20 k withara open kara.
     
    May 10, 2016
    45
    5
    0
    Panadura
    මම මේක දාන්නෙ හෙලො1 සහෝදරය මේ දවස් ටිකේම නූල් කීපයක් ම දැන්මා එයාගෙ පෙන් එකේ ඩේටා රිකවර් සොෆ්ට්වෙයා එකකින් ට්‍රයි කරල පස්සෙ පෙන් එකේ ඩේටා ඔක්කොම නැති උනා කියල.

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1765624

    එයාගෙ නූලට දාපු රිප්ලයි වලත් මම දැක්කා මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරන්න කියල, කියල තියෙනවා.

    Pen Restore by PATRIOT

    ත්‍රෙඩ් ගොඩක් දාල උදව් ඉල්ලලා තිබ්බ නිසා මම අද උදේම මේක ට්‍රයි කරේ එතකොටයි මේක මොකක්ද කියල දැනගත්තෙ.

    මොන කීවර්ඩ් එකකින් සර්ච් කරල හොයාගත්තද දන්නෙ නෑ ඒත් මේක යූස් කරන්න තියෙන්නෙ පෙන් එකක් ලොව් ලෙවල් ෆෝමැට් කරන්න. එහෙම නැත්නම් සීරො ෆිල් එකක් කරන්න. මෙතනදි වෙන්නෙ කෙටියෙන් මම දන්න විදිහට කිව්වොත් පෙන් එකේ ඩේටා 0 වලින් ෆිල් වෙන එක. ඒ කියන්නෙ ආයෙ රිකවර් කරගන්න අමාරුයි හෝ කොහෙත්ම බෑ.

    Ref:
    HTML:
    https://www.partitionwizard.com/help/what-is-disk-formatting.html

    මට කියන්න ඕනෙ උනේ මෙච්චරයි තව කාටවත් වෙන්න කලින්. සොෆ්ට්වෙයා එකක් රන් කරන්න කලින් ඒක හොදට කියවන්න. ගොඩක් කට්ටිය තමන්ගෙ පීසී එකට මැල්වෙයා එහෙම ඉන්ස්ටෝල් කටගන්නෙ තමන් මයි. ගොඩක් සොෆ්ට්වෙයා අතුලෙ එන අනිත් සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නද කියල අහන ඩ්යලොග් බොක්ස් එකට ඔව් කියනවා කියවලා බලන්නෙ නැතුව.

    මේක කියවලා කරා නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ නෙ.

    image.png

    හදිසියෙ හරි ඩේටා රිකවර් කරගන්න කාටහරි ඕනෙ උනොත්, මම නම් ට්‍රයි කරලා තියෙන සොෆ්ට්වයාර් දෙකක් තමා මේ. ඔක්කොම ෆයිල්ස් නැතත් ගොඩක් දුරට පුලුවන්.

    HTML:
    https://www.piriform.com/recuva
    HTML:
    http://www.easeus.com/data-recovery-software/

    මොන ටූල් එක පාවිච්චි කරත් හොදට කියවලා තේරුම් අරගෙන කරන දෙයක් කරන්න.

    තවත් කෙනෙක් ඇනගන්න කලින් කියල දැන්මෙ.

    මේ software එක නේද pen drive එක write protected කියලා ආවම use කරන්නේ ....