Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    සිංහල පරණ සහ 1990-2010 වගේ වෙනකන් ආපු 18+ ෆිල්ම් ගොඩක්ම (90% වගේ) සැහෙන වටිනා ආදර්ශ තියෙන්නේ.
    අර නොරමල් ෆිල්ම් එහෙකට වඩා හොඳ කතාවල් තියෙනවා සමහර එව්වගේ,

    :rolleyes::yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    sinhala 18+ tikak thwa dapanko

    sinhala 18+ tikak thwa dapanko

    මේ මාසෙට ඩබල් දීලා ඉවරයි මචන්.. ලබන මාසේ සරාගි දෙන්නම්.. ගොඩක් ඩබල් ආවෙ විසීඩි වලට.. ඒ නිසා දැන් සිඩි ඩැමේජ් වෙලා ගොඩක් ඒවා.. :(
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    sira machan!!! duka thama rep denna bari weema!!! meh eka newei machan!! 2002 withara awa dilhanige doubalak "surapurata kanyaviyak" kiyala eka poddak umba gaawa tiyenawada balapanko!!! :P :P hik hik
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,295
    113
    මේ මාසෙට ඩබල් දීලා ඉවරයි මචන්.. ලබන මාසේ සරාගි දෙන්නම්.. ගොඩක් ඩබල් ආවෙ විසීඩි වලට.. ඒ නිසා දැන් සිඩි ඩැමේජ් වෙලා ගොඩක් ඒවා.. :(

    puluwan thram dapanko ban.aluth ewa unath awlak neha
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අද නම් එපා උනා.. මෙගාබයිට් 300 - 400 ෆිල්ම් දෙක අප්ලෝඩ් කරන්න ගිගා 2.5ක් ගියා :angry::angry::angry:

    4 පාරක් විතර ට්‍රයි කරලා එක ෆිල්ම් එකක් අප්ලෝඩ් කරේ :baffled::baffled:

    හප්පෝ.. ඒපාම වෙන වැඩක් බං ඕක..:sorry:
    සමහර වෙලාවට ඩවුන්ලෝඩ් කරද්දිත් ඕක වෙනවා.. 99%ක් ඇවිත් කෙළ වෙලා ආයි මුල ඉඳන් යන වෙලාවල් තියෙනවා..
    යකා නගිනව එතකොටනම්..:angry:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මමනම් ඕවයේ කතාව බලන්නේ නෑ බන් :rolleyes::rolleyes::rolleyes:;)

    කාටවත් කියන්න එපා..:lol:

    මමත් එහෙම තමයි දිගටම බලල තියෙන්නේ..:P ඒත් උඹ මහන්සි වෙලා අප් කරපු නිසා වෙලාවක ෆිල්ම් එකක් විදිහට ඔක්කොම ටික බලන්න ඕනේ කියලා හිතා ගත්තා..:rolleyes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සිංහල පරණ සහ 1990-2010 වගේ වෙනකන් ආපු 18+ ෆිල්ම් ගොඩක්ම (90% වගේ) සැහෙන වටිනා ආදර්ශ තියෙන්නේ.
    අර නොරමල් ෆිල්ම් එහෙකට වඩා හොඳ කතාවල් තියෙනවා සමහර එව්වගේ,

    මමත් මේ පාරනම් ඔක්කොම බලනවා කෑල්ල කෑල්ල බලන්නේ නැතුව.. :P:yes::cool:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පුංචි සුරංගනාවි සම්පුර්ණ චිත්‍රපටය :love::yes::yes::yes::cool:

    https://openload.co/f/Ye058PwiJEo/Punchi_S..mp4

    සූරිය අරණ, සරෝජා, පුංචි සුරංගනාවී..
    11.gif

    මේ ෆිල්ම් තුනම බලන්න ගියේ අම්මයි තාත්තයි එක්ක..:love:
    මේ වගේ ෆිල්ම් කරන මිනිස්සුන්ට අත දෙන්න ඕනෙ බං හරි නම්..:(
    හැම දෙබසක්ම හැම චරිතයක්ම පට්ට තාත්විකයි..:cool:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මම ඉල්ලපු "පුංචි සුරංගනාවි" චිත්‍රපටිය දුන්නට ගොඩක් ස්තූතියි! :love:
    "කාටවත් කියන්න එපා" එකත් ඊයෙ ම ගත්තා. ;)
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    සූරිය අරණ, සරෝජා, පුංචි සුරංගනාවී..
    11.gif

    මේ ෆිල්ම් තුනම බලන්න ගියේ අම්මයි තාත්තයි එක්ක..:love:
    මේ වගේ ෆිල්ම් කරන මිනිස්සුන්ට අත දෙන්න ඕනෙ බං හරි නම්..:(
    හැම දෙබසක්ම හැම චරිතයක්ම පට්ට තාත්විකයි..:cool:

    අපි ව ඉස්කෝලෙන් එක්කන් ගියා බලන්න. :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හප්පෝ.. ඒපාම වෙන වැඩක් බං ඕක..:sorry:
    සමහර වෙලාවට ඩවුන්ලෝඩ් කරද්දිත් ඕක වෙනවා.. 99%ක් ඇවිත් කෙළ වෙලා ආයි මුල ඉඳන් යන වෙලාවල් තියෙනවා..
    යකා නගිනව එතකොටනම්..:angry:

    ඔව් බන් :(
    අදනම් පට පට ගාලා අප්ලෝඩ් වෙනවා :D
    අදම ෆිල්ම් දීලා ඉවර කරන්න පුළුවන් වෙයි :cool::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කාටවත් කියන්න එපා..:lol:

    මමත් එහෙම තමයි දිගටම බලල තියෙන්නේ..:P ඒත් උඹ මහන්සි වෙලා අප් කරපු නිසා වෙලාවක ෆිල්ම් එකක් විදිහට ඔක්කොම ටික බලන්න ඕනේ කියලා හිතා ගත්තා..:rolleyes:

    මමත් මේ පාරනම් ඔක්කොම බලනවා කෑල්ල කෑල්ල බලන්නේ නැතුව.. :P:yes::cool:

    එල එල :P එහෙම තමයි හැදෙන කොල්ලො :rolleyes: