ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kiwid ekak ganna wele.starlet wage jappek gattanan hodai
    floor board එකට අඹ ලෑලි දාපු එකක් සෙට් වෙයි කියල බයයි :sorry::sorry:

    මට හිතාගන්න බැරි අර එකෙක් SUV කියල ෆොටෝ එකක් දාල තියන එක. :rofl:
    :sorry::sorry:

    කරුපයියා AMW එකේ කොටස් හිමි නිසා ඌ මිනිස්සුන්ට ඉන්දියන් වාහන ගන්න වැඩ සිද්ද කරනවා. පොන්ස්ලා ටිකක් ලෑස්ති වෙලා ඉන්නවා කරුපයියගෙ අරමුන ඉශ්ටසිද්ධ කරන්න. කාබියුරේටර් වාහන වලටත් කෙල කරන්න යනවයි කියල ආරංචියක් යනවා. අපිට මේවා නවත්තන්න බෑ. මෙ පොන්ස්ලට ඉන්දියාවෙ සක්කිලි දෙමලු එක්ක හැමනෙන්ඩ කියල පුලු පුලුවන් උන් ඔස්ට්‍රේලියාවටවත් පැනගනිල්ලා. ගිවිසුම ගැහුවහම මේ රටේ වසන්න වෙන්නෙ නෑ
    :shocked::shocked::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මේ මගෙ පිටි පස්සෙ ටයර් එකේ නිකන් යකඩ කූරු වගේ මොනව හරි ඇනිල හැම තැනම ඇලුමිනියම් පාට :angry::angry: දැන් මෙහෙම ඇනිල තියෙද්දි දිව්ව 500km වගේ. හුලන් බහින්නෙත් නෑ :shocked::shocked: ඒත් මේක අයින් කරන එක ඇගට ගුණයිද ? මෙහෙම දුවද්දි එක පාර හුලන් යන්න පුලුවන්ද ? කෝකටත් ටයර් කඩේකට පෙන්නල අයින් කොර ගන්නද ?

    v75wdl.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ල මේ මගෙ පිටි පස්සෙ ටයර් එකේ නිකන් යකඩ කූරු වගේ මොනව හරි ඇනිල හැම තැනම ඇලුමිනියම් පාට :angry::angry: දැන් මෙහෙම ඇනිල තියෙද්දි දිව්ව 500km වගේ. හුලන් බහින්නෙත් නෑ :shocked::shocked: ඒත් මේක අයින් කරන එක ඇගට ගුණයිද ? මෙහෙම දුවද්දි එක පාර හුලන් යන්න පුලුවන්ද ? කෝකටත් ටයර් කඩේකට පෙන්නල අයින් කොර ගන්නද ?

    v75wdl.jpg

    Oya podi gal keli neda ban thiyenne
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Oya podi gal keli neda ban thiyenne

    ගල් නෙමේ මචන් යකඩ මොනව හරි කූරු වගයක් :sorry::sorry: කොහෙ තිබ්බ ඒවද මන්ද :angry::angry: කලින් තිබ්බෙ නෑ මේ ලගදි චේන් එක අජ්ස්ට් කරා එතකොට දැක්කෙ :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mata penne gal wage.kokatath oya podi ekak hemihita ain karahan.Oya kambi keli kiyala ubata sure da

    ඔව් මන් පොඩ්ඩක් එලියට ගන්න බැලුව ඇතුලට ඇනිල තියෙන්නෙ මචන්. එලියට ගත්ත ගමන් හුලන් යඉද දන්නෑ මන් බැලුවෙ කඩේකට පෙන්නන්න
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ඔව් මන් පොඩ්ඩක් එලියට ගන්න බැලුව ඇතුලට ඇනිල තියෙන්නෙ මචන්. එලියට ගත්ත ගමන් හුලන් යඉද දන්නෑ මන් බැලුවෙ කඩේකට පෙන්නන්න

    hilan yawala galawahan ethakota hulan yanna widiyak nane:confused::confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    කරුපයියා AMW එකේ කොටස් හිමි නිසා ඌ මිනිස්සුන්ට ඉන්දියන් වාහන ගන්න වැඩ සිද්ද කරනවා. පොන්ස්ලා ටිකක් ලෑස්ති වෙලා ඉන්නවා කරුපයියගෙ අරමුන ඉශ්ටසිද්ධ කරන්න. කාබියුරේටර් වාහන වලටත් කෙල කරන්න යනවයි කියල ආරංචියක් යනවා. අපිට මේවා නවත්තන්න බෑ. මෙ පොන්ස්ලට ඉන්දියාවෙ සක්කිලි දෙමලු එක්ක හැමනෙන්ඩ කියල පුලු පුලුවන් උන් ඔස්ට්‍රේලියාවටවත් පැනගනිල්ලා. ගිවිසුම ගැහුවහම මේ රටේ වසන්න වෙන්නෙ නෑ

    mokakda ban e seen eka? ethakota EFI nathi eva ain wenawada? diesel eva?

    lankawe nam idala wadak na dan.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    ඔව් මන් පොඩ්ඩක් එලියට ගන්න බැලුව ඇතුලට ඇනිල තියෙන්නෙ මචන්. එලියට ගත්ත ගමන් හුලන් යඉද දන්නෑ මන් බැලුවෙ කඩේකට පෙන්නන්න

    ටයර් කඩේකට පල බං.. :angry:
    ඕම තිබ්ලි හොරාටම පැච් යනවා :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටයර් කඩේකට පල බං.. :angry:
    ඕම තිබ්ලි හොරාටම පැච් යනවා :cool:

    ඔව් බන් ඒක තමා හෙට අනිද්දම පෙන්නගන්න ඕන :sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්ල මේ මගෙ පිටි පස්සෙ ටයර් එකේ නිකන් යකඩ කූරු වගේ මොනව හරි ඇනිල හැම තැනම ඇලුමිනියම් පාට :angry::angry: දැන් මෙහෙම ඇනිල තියෙද්දි දිව්ව 500km වගේ. හුලන් බහින්නෙත් නෑ :shocked::shocked: ඒත් මේක අයින් කරන එක ඇගට ගුණයිද ? මෙහෙම දුවද්දි එක පාර හුලන් යන්න පුලුවන්ද ? කෝකටත් ටයර් කඩේකට පෙන්නල අයින් කොර ගන්නද ?

    v75wdl.jpg

    ඕවා තියෙන්න දීපන් බන්. තිබුනයි කියල කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඕව ගැලෙව්වම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕවා තියෙන්න දීපන් බන්. තිබුනයි කියල කිසි ප්‍රශ්නයක් නෑනෙ. ඕව ගැලෙව්වම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් :P
    අයින් එකර මචන් ලොකු අවුලක් උනේ නෑ. ෆුල් ලෙන්ත් එක ගිහින් තිබ්බෙ නෑ ඉතින් පැච් එකක් දාන්න ඕන උන්නෑ :cool::cool: මෙහෙම්මම තව දුවල ගැලෙව්වනම් හුලන් යන්න ඉඩ තිබ්බලු :shocked::shocked: