වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    adow..dan yaddi mokaka hari athillenawa wage saddayak ahenawa ban...issaraha wam paththe rodeth rath wenawa wadi..anikwata wada..speed yaddi enne...start karala yanna patan gaddi..baral ekakata gal dala thallu karanawa wage saddekuth enawa..eka yaddi nawathinawa...
    hand break cable deken ekek keti anika digai eka rodayak tikak hirai..e nisada????
    naththam liner case ekakda??? car eka honda city ekak...
    hand break cable eka..dammaama thamai lede awe...ai ehema wenne..??
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113

    Jack akak gahala balapan aka aka rodee karakawala..athakota wede ahuwei
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    13245218_1511779382181888_6049240886924928339_n.jpg

    14440691_1511780635515096_302633830179955043_n.jpg

    14359258_1511779392181887_6670209595744438848_n.jpg

    14317573_1511826925510467_173316247931615956_n.jpg

    https://www.facebook.com/CarPissuwa/posts/1511782015514958

    twin carb GSR :cool::love::cool::love:
     
    Last edited:
    • Like
    Reactions: sumudusp2005

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහළු දන්නවද හෙඩ් වල ක්‍රැක් චෙක් කරගන්න තැනක්? මට මතකයි ත්‍රෙඩ් එකක දැක්ක වගේ.. දන්නවනම් පොඩ්ඩක් කියන්නකො යාලුවෙක්ගෙ ඩොල්පින් එකක හෙඩ් එක ක්‍රැක් වෙලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහළු දන්නවද හෙඩ් වල ක්‍රැක් චෙක් කරගන්න තැනක්? මට මතකයි ත්‍රෙඩ් එකක දැක්ක වගේ.. දන්නවනම් පොඩ්ඩක් කියන්නකො යාලුවෙක්ගෙ ඩොල්පින් එකක හෙඩ් එක ක්‍රැක් වෙලා

    එදිරිසිංහ තමා මං හිතන්නෙ...:)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    දැන් කව්රුත් එන්නේ නැද්ද මචන්ලා .....:(
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උදා..ව්

    ABS Sensor එකක වයර් එකක් ටයර් එකට ගෑවිලා තුවාල වෙලා. ඒකට සාමාන්‍ය වයර් එකක් දැම්මොත් හරියයිද කොල්ලනේ?

    :( :( :( :(
     
    Status
    Not open for further replies.