INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    2. සම්පත් බැංකුවේ G.T.S. Senarathna නමින් 115057128891 \ ගිණූම් අංකයට (20/11 /2015) දිනට පෙර මුදල් බැර කල යුතුය.(ක්‍රීඩාංගනය බුක් කිරීමට)


    (20/11 /2015)......?

    මොකද්දබන් ඒ සීන් එක ඩේට් එක පහුවෙලා නේද...?
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පළවෙනි එකට නම් ආවා දෙවෙනි එකට එන්න වෙලාවක් වුනේ නෑ. මේ පාර එකට වත් සෙට් වෙන්න බලන්න ඕනේ. එත් ඔක්කොටම කලින් දෙසැම්බර් වල වැටෙන වැඩ ටික මොනවාද බලන්න ඕනේ :oo::oo:
    monawada yako eka dawasak niwadu danna bari rassawal wadak tiyanawda:angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔව් ඉතින් අපිනේ ශුරයෝ උනේ .. කප් එකට වෙච්ච දෙයක් නැ

    කවුද කප් එක ගෙදර ගෙනිච්චේ? උඹ නෙමෙයිද? හැබැයි මැච් එක එහෙම හරි ගහ ගත්තා ලොකු දෙයක් :rofl::rofl:

    monawada yako eka dawasak niwadu danna bari rassawal wadak tiyanawda:angry:

    නෑ බං. සිවිල් වල අවුල් ඕක තමා. ක්රිටිකල් පේස් එකක් සෙට් වුනොත් කන්ස්ට්‍රක්ෂන් වල ඉන්නම වෙනවා. ගොඩක් කන්ට්‍රෑක්ටර්ස්ලා වැඩ අනා ගන්න නිසා :growl::growl: එහෙම සෙට් නොවේවා කියලා හිතමු.