ubath organizer tama bun mage laga nam ube number eka naContacts tibe.last eket ground clear karane mama.
Me time eket karannam.
Organizer kenek mata cal ekk denna details ekka.mage number eka tiyanawane.

leather gahanna pissuda bunටෙනිස් වලින්ද ගහන්නේ?
ටීම් බෙදන්නේ කොහොමද?


leather gahanna pissuda bun
edata ena un ekka set wela team hadanawa bun![]()



ඒක තමයි කලින්ම ඇහුවේ. . නිකන් % තලාගන්න ඕනේ නෑනේ. .
අවුරුදු 4කින් බැට් එකක් අල්ලලා නෑ කියහන්කෝ. .
කෑම බීම වැඩේ වෙන්නේ කොහොමද?![]()


ela elaGround eka free set kara ganna mama ful try dennam.etakota anek weda walata pahasu nisa.
But.. free set kara ganna beri unot sorry hode.mama ful try dennam saho...heta ful details dennm.free wede puluwan unada beri unada kiyala.
Netnm organizers aya tamai benum ahanne.


පළවෙනි එකට නම් ආවා දෙවෙනි එකට එන්න වෙලාවක් වුනේ නෑ. මේ පාර එකට වත් සෙට් වෙන්න බලන්න ඕනේ. එත් ඔක්කොටම කලින් දෙසැම්බර් වල වැටෙන වැඩ ටික මොනවාද බලන්න ඕනේ![]()
Ground eka free set kara ganna mama ful try dennam.etakota anek weda walata pahasu nisa.
But.. free set kara ganna beri unot sorry hode.mama ful try dennam saho...heta ful details dennm.free wede puluwan unada beri unada kiyala.
Netnm organizers aya tamai benum ahanne.

