ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    CB පවුලේ අලුතෙන් කන්ටිනියු වෙන CB1100 හාදයගෙ වීඩියෝ එකක්. ලස්සනයි නේද බ්‍රෝ ? කන්න හිතෙනව :love::love:

    Honda-CB1100-Deluxe-static-2.jpg

    ඔව්වගෙ යන්න අපේ පාරවල් මදි බන් :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං කලිනුත් කිව්ව ගන්න පුලුවන් වුනොත් ඕකක් තමා ගන්නෙ කියලා ඕක මුලින්ම එලියට ආවමත්. පට්ට ආසයි මං.:love::love::love:
    වැල මල්ලි ඔයා ? :shocked::shocked: අපිත් CB පවුලෙම තමා :yes::yes: මන් ආසම බයික් පවුලක් හොන්ඩලගෙ :love::love: අපිත් CB250Fp එකක් පැදගෙන කොරගෙන හිටන් ඉතින් ජීවිතේ ගැටගහ ගන්නව :dull::dull: සින්හලුන්ට මොන CB1100 ද :dull::dull:
    ඔව්වගෙ යන්න අපේ පාරවල් මදි බන් :dull::dull:
    පාරවල් හොදටම ඇති :cool::cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වැල මල්ලි ඔයා ? :shocked::shocked: අපිත් CB පවුලෙම තමා :yes::yes: මන් ආසම බයික් පවුලක් හොන්ඩලගෙ :love::love: අපිත් CB250Fp එකක් පැදගෙන කොරගෙන හිටන් ඉතින් ජීවිතේ ගැටගහ ගන්නව :dull::dull: සින්හලුන්ට මොන CB1100 ද :dull::dull:

    පාරවල් හොදටම ඇති :cool::cool:

    :baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කලින් කුකුළා ඔහේ පැදල බන්. එයා ෆිල්ෆරේ දූවිල්ල තිබ්බා මඩ්ගාඩ් එකේ යට පැත්තට වඩා. :dull::dull::dull:

    මේ තියෙන්නෙ මගෙ එක ගිය සතියෙ හුලන් අල්ලන්න එලියට ගත්ත. තව සෑහෙන්න දුවන්න පුලුවන් :oo: එහෙම කරල එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයි දෙකම එකටම දාන්න කියල තමා හිතන් ඉන්නෙ හිටන්

    11t78s3.jpg

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ තියෙන්නෙ මගෙ එක ගිය සතියෙ හුලන් අල්ලන්න එලියට ගත්ත. තව සෑහෙන්න දුවන්න පුලුවන් :oo: එහෙම කරල එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයි දෙකම එකටම දාන්න කියල තමා හිතන් ඉන්නෙ හිටන්

    11t78s3.jpg

    අපිනම් හුළං අල්ල අල්ල ඉන්නෙ නෑ විසික්කරල අලුත් එකක් දානව මිසක. රුපියල් 200යි ෆිල්ටරේ ස්පොන්ජ් කෑල්ල :rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපිනම් හුළං අල්ල අල්ල ඉන්නෙ නෑ විසික්කරල අලුත් එකක් දානව මිසක. රුපියල් 200යි ෆිල්ටරේ ස්පොන්ජ් කෑල්ල :rofl::rofl:
    අපෙ සබ් ෆිල්ටර් එක හිටන් ටිකක් ගනන් සින්හලයෝ :sorry::sorry: උපරිම වේදනාවේ සලකුණු :(:( මේවට ඉතින් ජෙනුයින්ම දාන එක තමා ඇගට ගුණ. නැත්නම් පිස්සු කෙලින්න ගන්නව අර ඉසුරුව කලින් විස්තරේ දාල තිබ්බ වගේම :dull::dull:

    img20130405174511-500x500.jpg

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපෙ සබ් ෆිල්ටර් එක හිටන් ටිකක් ගනන් සින්හලයෝ :sorry::sorry: උපරිම වේදනාවේ සලකුණු :(:( මේවට ඉතින් ජෙනුයින්ම දාන එක තමා ඇගට ගුණ. නැත්නම් පිස්සු කෙලින්න ගන්නව අර ඉසුරුව කලින් විස්තරේ දාල තිබ්බ වගේම :dull::dull:

    img20130405174511-500x500.jpg

    කීයක්ද බන් ඕක :oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ තියෙන්නෙ මගෙ එක ගිය සතියෙ හුලන් අල්ලන්න එලියට ගත්ත. තව සෑහෙන්න දුවන්න පුලුවන් :oo: එහෙම කරල එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයි දෙකම එකටම දාන්න කියල තමා හිතන් ඉන්නෙ හිටන්

    11t78s3.jpg

    malakada kala wage thiyenne tankiye malakada :eek::eek::eek::eek:tikada?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් නේද.. වෑල් රබර් ලික් වෙන්න ඉඩ තියෙනව ගොඩක් දුරට. කර කර සද්දෙකුත් එනවා ඔයිල් රිංග් එක ගොහින්ද දන්නෙ නෑ. අනික එයා ෆිල්ටරේ ඉර එලිය දැකල නෑ අවුරුදු ගානකින් :dull:

    ගලවපු වෙලාවෙ බැලුවෙ නැද්ද බෝර් එක ගෙවිලද කියල? අපරාදෙ ඒ වෙලාවෙ හෙඩ් එක හදල රිංග් සෙට් එකක් දාලම දාන්න තිබ්බේ

    ගෙවිලා තිබුනේ නෑ බන්.අද හවස ආයිත් ගැලෙවුවා.ටයිමින් චේන් එකේ තමයි අවුල තිබුනේ.මම හරියට ටයිමින් තියලා හයිකලා.දැන් බඩු වැඩ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කට කට යකෝ...:angry::angry: ජීටී දුවන් එයි දැන්...:frown:

    ඕ දැන් රෙද්ද උස්සන් ඇත්තේ
    දුවන් එන්න..

    කෝ බඩා.. :lol:

    අඩෝ පලුසර් ක්ලබ් 5 පටන් ගැනිමේ ප්‍රීතිය වෙනුවෙන් වත් ටුවර් එකක් යමල්ලා කෝ.. :growl:
     
    මාත් එනවා