bump
ඒක ගැලපෙන්නේ නෑ..
ඉර හද යට බාගත්තා මචන්, කාටවත් කියන්න එපා බොහෝම ස්තුති!!!

eka nam matath hithuna
![]()
![]()
ඉර හද යට සහ කාටවත් කියන්න එපා බාගත්තා මචන්, බොහෝම ස්තුති!!!
මාසේ අන්තිම ෆිල්ම් එක
![]()
![]()
නෑ... නෑ... කාටවත්ම කියන්නේ නෑ මචං
තැන්ක්ස් ෆෝ බම්පින් 
Machan mama umbata PM kara poddak balapan, (meka mama nithara use karana account eka newi) for privacy reasons.


සුපිරි වැඩක් මචෝ....... මමත් සිංහල Film ටිකක් බාගත්තා... පුල්වන්නමි කපුගේ classic music තියෙන album ටිකක් දාපන්කෝ.....
ගුණදාස කපුගේ සිංදු 60 ගාණක් තියෙන ඇල්බම් එකක් අප්ලෝඩ් කරලා ඇත්තේ 

හෝගාන පොකුණ ඩිවිඩි තාම ඇවිත් නෑ.. අනිත් එකනම් දැනටම නෙට් එකේ ඇති බන්






