දැක්කමනං ආස හිතෙනව බං ඒත් සාපේක්ෂකව හෙන අඩු ගානකටනෙ යන්නෙ ඕවා ඒහින්දා අනිවා මොකාක් හරි කොස්සක් ඇති කියලා හිතෙනවා
මොකෝ මේ මරනෙකට කරගහන්න හදන්නේ
ලෙඩ ගොඩවල්ද බන්....look 1 පට්ට නිසා බැලුවෙ බන්...
දැක්කමනං ආස හිතෙනව බං ඒත් සාපේක්ෂකව හෙන අඩු ගානකටනෙ යන්නෙ ඕවා ඒහින්දා අනිවා මොකාක් හරි කොස්සක් ඇති කියලා හිතෙනවා

Intake Valve වල කාබන් බැඳෙන කේස් එකක් තියෙනවලු ලංකාවේ පෙට්රල් වල ඔක්ටේන් අගය හරිහමං ගානකට නැති නිසා
මට හිතුනා මොකාක් හරි සීන් එකක් ඇති කියලා....ඕක මචං 95 ඔක්ටේන් පෙට්රල් ගහලා ඒත් බැයිනං ඩීසල් කන්වර්ට් කරලා වත් හදාගන්න බැයිද ලුක් එකයි ඔපරේෂන්ස් ටිකයි බැලුවම අරං ඩීසල් කන්වර්ට් කරගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා සිහල්ලු
oake enawa machan Montero IO kiyala. Non GDI version ekak. Eawa lankawata brand new aapuwa. Market eketh wenasak na... Maasa keepekata kalin first registeres owner ekak giya 25.5 kata. Mama katha karaddi late. Duke ba.
මට හිතුනා මොකාක් හරි සීන් එකක් ඇති කියලා....ඕක මචං 95 ඔක්ටේන් පෙට්රල් ගහලා ඒත් බැයිනං ඩීසල් කන්වර්ට් කරලා වත් හදාගන්න බැයිද ලුක් එකයි ඔපරේෂන්ස් ටිකයි බැලුවම අරං ඩීසල් කන්වර්ට් කරගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා සිහල්ලු

එහෙමද මචන්....Mchn okeee fuel consuption ekanm tikak awl...eth patta comfortable vandiya..

අම්මට උඩු එහෙමද...පට්ට look 1 ban.oake enawa machan Montero IO kiyala. Non GDI version ekak. Eawa lankawata brand new aapuwa. Market eketh wenasak na... Maasa keepekata kalin first registeres owner ekak giya 25.5 kata. Mama katha karaddi late. Duke ba.