Mitsubishi Pajero io GDI

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Mitsubishi Pajero io GDI

    ws1iiq.jpg

    මචන්ලා මෙන්න මේකක් use කරන කවුරු හරි ඉන්නවනම් කියනවද වාහනය හොදයිද කියල.මොනවද තියෙන අවුල්.year 2000 වගේ මොඩෙල් 1ක් 26කට 27කට පාඩුද.තෙල් කියක් වගේ කරනවද.රත්තරන් අය්යේ උදව් කරන්නෝ...:shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,764
    30,806
    113
    දැක්කමනං ආස හිතෙනව බං ඒත් සාපේක්ෂකව හෙන අඩු ගානකටනෙ යන්නෙ ඕවා ඒහින්දා අනිවා මොකාක් හරි කොස්සක් ඇති කියලා හිතෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    GDI වලට ලංකාවෙ පොල්තෙල් හරියන්නෙ නෑ නෙහ්,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    දැක්කමනං ආස හිතෙනව බං ඒත් සාපේක්ෂකව හෙන අඩු ගානකටනෙ යන්නෙ ඕවා ඒහින්දා අනිවා මොකාක් හරි කොස්සක් ඇති කියලා හිතෙනවා

    Intake Valve වල කාබන් බැඳෙන කේස් එකක් තියෙනවලු ලංකාවේ පෙට්‍රල් වල ඔක්ටේන් අගය හරිහමං ගානකට නැති නිසා
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    දැක්කමනං ආස හිතෙනව බං ඒත් සාපේක්ෂකව හෙන අඩු ගානකටනෙ යන්නෙ ඕවා ඒහින්දා අනිවා මොකාක් හරි කොස්සක් ඇති කියලා හිතෙනවා

    ඒක තමා මාත් බැලුවේ බන්....market 1 හෙන අඩු මොකෝ කියල....:eek::eek::eek::eek:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,764
    30,806
    113
    Intake Valve වල කාබන් බැඳෙන කේස් එකක් තියෙනවලු ලංකාවේ පෙට්‍රල් වල ඔක්ටේන් අගය හරිහමං ගානකට නැති නිසා

    මට හිතුනා මොකාක් හරි සීන් එකක් ඇති කියලා....ඕක මචං 95 ඔක්ටේන් පෙට්‍රල් ගහලා ඒත් බැයිනං ඩීසල් කන්වර්ට් කරලා වත් හදාගන්න බැයිද ලුක් එකයි ඔපරේෂන්ස් ටිකයි බැලුවම අරං ඩීසල් කන්වර්ට් කරගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා සිහල්ලු
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    oake enawa machan Montero IO kiyala. Non GDI version ekak. Eawa lankawata brand new aapuwa. Market eketh wenasak na... Maasa keepekata kalin first registeres owner ekak giya 25.5 kata. Mama katha karaddi late. Duke ba.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    මට හිතුනා මොකාක් හරි සීන් එකක් ඇති කියලා....ඕක මචං 95 ඔක්ටේන් පෙට්‍රල් ගහලා ඒත් බැයිනං ඩීසල් කන්වර්ට් කරලා වත් හදාගන්න බැයිද ලුක් එකයි ඔපරේෂන්ස් ටිකයි බැලුවම අරං ඩීසල් කන්වර්ට් කරගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා සිහල්ලු

    98 Octane ඕනලු, ලංකාවේ 95 කියන්නෙත් හරියට බැලුවොත් 92 වගේ නේ, MPFI එන්ජින් එකක් තිබ්බොත් හරි :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,173
    113
    oake enawa machan Montero IO kiyala. Non GDI version ekak. Eawa lankawata brand new aapuwa. Market eketh wenasak na... Maasa keepekata kalin first registeres owner ekak giya 25.5 kata. Mama katha karaddi late. Duke ba.

    MPFI/EFI එක අවුලක් ම නෑ
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මට හිතුනා මොකාක් හරි සීන් එකක් ඇති කියලා....ඕක මචං 95 ඔක්ටේන් පෙට්‍රල් ගහලා ඒත් බැයිනං ඩීසල් කන්වර්ට් කරලා වත් හදාගන්න බැයිද ලුක් එකයි ඔපරේෂන්ස් ටිකයි බැලුවම අරං ඩීසල් කන්වර්ට් කරගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා සිහල්ලු
    :):):)
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    oake enawa machan Montero IO kiyala. Non GDI version ekak. Eawa lankawata brand new aapuwa. Market eketh wenasak na... Maasa keepekata kalin first registeres owner ekak giya 25.5 kata. Mama katha karaddi late. Duke ba.
    අම්මට උඩු එහෙමද...පට්ට look 1 ban.