CB පවුලේ අලුතෙන් කන්ටිනියු වෙන CB1100 හාදයගෙ වීඩියෝ එකක්. ලස්සනයි නේද බ්රෝ ? කන්න හිතෙනව
![]()
ඔව්වගෙ යන්න අපේ පාරවල් මදි බන්

CB පවුලේ අලුතෙන් කන්ටිනියු වෙන CB1100 හාදයගෙ වීඩියෝ එකක්. ලස්සනයි නේද බ්රෝ ? කන්න හිතෙනව
![]()

වැල මල්ලි ඔයා ?මං කලිනුත් කිව්ව ගන්න පුලුවන් වුනොත් ඕකක් තමා ගන්නෙ කියලා ඕක මුලින්ම එලියට ආවමත්. පට්ට ආසයි මං.![]()

අපිත් CB පවුලෙම තමා 
මන් ආසම බයික් පවුලක් හොන්ඩලගෙ 
අපිත් CB250Fp එකක් පැදගෙන කොරගෙන හිටන් ඉතින් ජීවිතේ ගැටගහ ගන්නව 
සින්හලුන්ට මොන CB1100 ද 
පාරවල් හොදටම ඇතිඔව්වගෙ යන්න අපේ පාරවල් මදි බන්![]()

වැල මල්ලි ඔයා ?අපිත් CB පවුලෙම තමා
මන් ආසම බයික් පවුලක් හොන්ඩලගෙ
අපිත් CB250Fp එකක් පැදගෙන කොරගෙන හිටන් ඉතින් ජීවිතේ ගැටගහ ගන්නව
සින්හලුන්ට මොන CB1100 ද
![]()
පාරවල් හොදටම ඇති![]()

කලින් කුකුළා ඔහේ පැදල බන්. එයා ෆිල්ෆරේ දූවිල්ල තිබ්බා මඩ්ගාඩ් එකේ යට පැත්තට වඩා.![]()
එහෙම කරල එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයි දෙකම එකටම දාන්න කියල තමා හිතන් ඉන්නෙ හිටන්
මේ තියෙන්නෙ මගෙ එක ගිය සතියෙ හුලන් අල්ලන්න එලියට ගත්ත. තව සෑහෙන්න දුවන්න පුලුවන්එහෙම කරල එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයි දෙකම එකටම දාන්න කියල තමා හිතන් ඉන්නෙ හිටන්
![]()

අපෙ සබ් ෆිල්ටර් එක හිටන් ටිකක් ගනන් සින්හලයෝඅපිනම් හුළං අල්ල අල්ල ඉන්නෙ නෑ විසික්කරල අලුත් එකක් දානව මිසක. රුපියල් 200යි ෆිල්ටරේ ස්පොන්ජ් කෑල්ල![]()

උපරිම වේදනාවේ සලකුණු 
මේවට ඉතින් ජෙනුයින්ම දාන එක තමා ඇගට ගුණ. නැත්නම් පිස්සු කෙලින්න ගන්නව අර ඉසුරුව කලින් විස්තරේ දාල තිබ්බ වගේම 

අපෙ සබ් ෆිල්ටර් එක හිටන් ටිකක් ගනන් සින්හලයෝඋපරිම වේදනාවේ සලකුණු
මේවට ඉතින් ජෙනුයින්ම දාන එක තමා ඇගට ගුණ. නැත්නම් පිස්සු කෙලින්න ගන්නව අර ඉසුරුව කලින් විස්තරේ දාල තිබ්බ වගේම
![]()

මේ තියෙන්නෙ මගෙ එක ගිය සතියෙ හුලන් අල්ලන්න එලියට ගත්ත. තව සෑහෙන්න දුවන්න පුලුවන්එහෙම කරල එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයි දෙකම එකටම දාන්න කියල තමා හිතන් ඉන්නෙ හිටන්
![]()

tikada?අඩෝ පිටු 1000යි..
ඩිස්ටි ඩිඩිං...![]()
![]()

ජීටී දුවන් එයි දැන්...
ඔව් නේද.. වෑල් රබර් ලික් වෙන්න ඉඩ තියෙනව ගොඩක් දුරට. කර කර සද්දෙකුත් එනවා ඔයිල් රිංග් එක ගොහින්ද දන්නෙ නෑ. අනික එයා ෆිල්ටරේ ඉර එලිය දැකල නෑ අවුරුදු ගානකින්
ගලවපු වෙලාවෙ බැලුවෙ නැද්ද බෝර් එක ගෙවිලද කියල? අපරාදෙ ඒ වෙලාවෙ හෙඩ් එක හදල රිංග් සෙට් එකක් දාලම දාන්න තිබ්බේ
CB පවුලේ අලුතෙන් කන්ටිනියු වෙන CB1100 හාදයගෙ වීඩියෝ එකක්. ලස්සනයි නේද බ්රෝ ? කන්න හිතෙනව
![]()

කට කට යකෝ...ජීටී දුවන් එයි දැන්...
![]()

ඕ දැන් රෙද්ද උස්සන් ඇත්තේ
දුවන් එන්න..
කෝ බඩා..
අඩෝ පලුසර් ක්ලබ් 5 පටන් ගැනිමේ ප්රීතිය වෙනුවෙන් වත් ටුවර් එකක් යමල්ලා කෝ..![]()
අඩෝ පිටු 1000යි..
ඩිස්ටි ඩිඩිං...![]()
![]()
මාත් එනවා
මොකක්ද බං ඒ සද්දෙ.......ඩිස්ටි ඩිඩිං...

කොහේද යන්නේ