indian or japanese

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    අනවශ්ය ආතල් පාරෙ නොදී සිහිකල්පනාවෙන් යනවනම් වාසනාව එච්චර ඔනේ නෑ මචන්

    ඉතිං මේ රෙකෝඩ් කරන වාහනේ කිසිම අනවශ්‍ය ආතල් එකක් දුන්නෙ නැහැනේ, බොහොම නීතිගරුකව යද්දිනෙ ඇවිල්ල ඇන්නේ :nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිං මේ රෙකෝඩ් කරන වාහනේ කිසිම අනවශ්‍ය ආතල් එකක් දුන්නෙ නැහැනේ, බොහොම නීතිගරුකව යද්දිනෙ ඇවිල්ල ඇන්නේ :nerd:

    ඒකනම් එහෙම තමා ඉතින් :yes::yes::yes::yes:, ඒ වුනත් ගොඩක් එවුන් හැප්පෙන්නෙ මෝඩ වැඩ කරන්න ගිහිල්ලනෙ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපි ගාව මරුටියක් තිබ්බ 2005 එකක්, අවුරුදු 6ක් පාවිච්චි කලා එක වතාවක් පාවිච්චි කරපු එකක්, ඒත් ඒකේ කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ, පරන ජපනක් වුනත් කොලිටි වුනට ඇරගෙන පස්සෙ ලෙඩ එයි කියල ගත්තා අලුත් ඇල්ටො එකක් පස්සෙ ඒක දැන් අවුරුදු දෙකක් වෙනවා කිසි අවුලක් නෑ ඔය ඉන්දියන් මිනී පෙට්ටි කියලා කිවුවට, දැන් ඒක 7000ක් දුවලා තියෙනවා, තෙලුත් හොදට වැඩ අපි අනවශ්ය බර වාහනෙට දුන්න නැති නිසා වහන දෙකම හොදට තිබ්බ, කවදාඅත් හැප්පුනෙත් නෑ

    තෙල් කොහොමද?​
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    air bag ඕනනම් දාගන්නත් ඉන්දියන් ඒවායෙ පුලුවන්නේ, ඒ දවස් වල airbag එක්ක ගන්නවනම් වැඩිපුර ලක්ශයක් යනවා

    ඉන්දියන් වාහනවලට (Alto, KWID etc) එයාබෑග් දැම්මට වැඩක් නෑ Body Shell එක Unstable ( Source : Global NCAP ) වාහනේ බර අඩු කරන්න එහෙම හදල තියෙන්නෙ

    The protection offered to the driver head was poor due to the hard contact with the steering wheel and for this reason the star capping was applied. Also Diver’s neck received poor protection Driver’s chest protection was poor,due to its high compression, Passenger’s chest protection was adequate. Both front passengers’ knees could impact with dangerous structures in the dashboard lie the Tran fascia tube. The bodyshell was rated as unstable.

    http://www.globalncap.org/wp-content/uploads/2015/04/Suzuki_Maruti_Alto.pdf