අපි ගාව මරුටියක් තිබ්බ 2005 එකක්, අවුරුදු 6ක් පාවිච්චි කලා එක වතාවක් පාවිච්චි කරපු එකක්, ඒත් ඒකේ කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ, පරන ජපනක් වුනත් කොලිටි වුනට ඇරගෙන පස්සෙ ලෙඩ එයි කියල ගත්තා අලුත් ඇල්ටො එකක් පස්සෙ ඒක දැන් අවුරුදු දෙකක් වෙනවා කිසි අවුලක් නෑ ඔය ඉන්දියන් මිනී පෙට්ටි කියලා කිවුවට, දැන් ඒක 7000ක් දුවලා තියෙනවා, තෙලුත් හොදට වැඩ අපි අනවශ්‍ය බර වාහනෙට දුන්න නැති නිසා වහන දෙකම හොදට තිබ්බ, කවදාඅත් හැප්පුනෙත් නෑ