Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බාලා හොද නරකත් කියපන් :D

    අවුලක් නෑ මචන් සිප් කරල තිබුණ නිසා ඉක්මනට බෑවුනා.. ෂෝක් ෆයිල් එක.. :P
    winzip_180X180.gif

    9k=

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    356.ද වේව් සජීවි ප්‍රසංගය :love::yes::yes::yes::cool:

    මේක සුපිරිම සජිවී ප්‍රසංගයක් (ස්ටුඩියෝ රෙකෝඩින්) :)

    http://www.mediafire.com/file/xvhv6aabmpzpvzj/The_Wave_-_Sajeewi_Prasanga.rar

    ඔන්න හොදයි කියපු හින්දම මමත් බෑව. නම ඇහුවෙත් මේකෙනුයි. අහල බලල හොද නරක කියන්නම්.:)

    මචන් අනිත් පාර හොදයි ද...? හොදා......යි ද කියල කියපන්.....:lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔන්න හොදයි කියපු හින්දම මමත් බෑව. නම ඇහුවෙත් මේකෙනුයි. අහල බලල හොද නරක කියන්නම්.:)

    මචන් අනිත් පාර හොදයි ද...? හොදා......යි ද කියල කියපන්.....:lol:

    තැන්ක්ස් මචන්ලා.. මේවා අළුත් ගෲප් :D වැඩි සද්දයක් නෑ.. එක ඇල්බම් එකයි කරලා තියෙන්නේ :lol: හැබැයි බඩු හොදයි.. අදත් දෙන්නේ ඒ වගේම එකක් තමයි :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඕක අන්සිප් කරන්න මහ වෙලාවක් යනවද බන් :oo::frown::no::lol:

    ඉතින් ඔයා කිව්වේ බාල හොඳ නරක කියන්න කියලනේ.. අන්සිප් කරලා අහල බලලා මුකුත් කියන්න කිව්වේ නෑනේ.. අන්න ඒකයි..:rofl:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මං කිව්වෙ :lol:
    මේ වෙනකොට ද වේව් ලයිව් ශෝ එක 17ක් බාලා :D:shocked:
    හෙට දෙන්නේ බටර් ෆ්ලයි කියලා ගෲප් එකක නන්ස්ටොප් එකක් :rolleyes::love::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මං කිව්වෙ :lol:
    මේ වෙනකොට ද වේව් ලයිව් ශෝ එක 17ක් බාලා :D:shocked:
    හෙට දෙන්නේ බටර් ෆ්ලයි කියලා ගෲප් එකක නන්ස්ටොප් එකක් :rolleyes::love::yes:

    අඩේ මොකද්ද ඒ ?
    ආපස්සට ගිහින් බලන්න ඕන....
    මේ දවස් වල ෆිල්ම්ස් ම දෙන ලයින් එකක් තිබ්බ නිසා ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ.මොකද දාල තියන ෆිල්ම් දැකලා, බාන්න බෑ , ඩේටා නෑ කියල මතක් උනාම හිත රිදෙන නිසා :(
    ලොක්කා සුර පප්පා ඩිවිඩි එහෙම ආවද?මම මේ ඒ කාටුන් එකේ ෆුල්ම හොයන ගමන් ඉන්නේ.හොයාගන්න නෑ ඔක්කොම ටික කොහෙවත්.කෑලි කෑලි තියෙන්නේ :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ මොකද්ද ඒ ?
    ආපස්සට ගිහින් බලන්න ඕන....
    මේ දවස් වල ෆිල්ම්ස් ම දෙන ලයින් එකක් තිබ්බ නිසා ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ.මොකද දාල තියන ෆිල්ම් දැකලා, බාන්න බෑ , ඩේටා නෑ කියල මතක් උනාම හිත රිදෙන නිසා :(

    ලොක්කා සුර පප්පා ඩිවිඩි එහෙම ආවද?මම මේ ඒ කාටුන් එකේ ෆුල්ම හොයන ගමන් ඉන්නේ.හොයාගන්න නෑ ඔක්කොම ටික කොහෙවත්.කෑලි කෑලි තියෙන්නේ :dull:

    මම හොයන්නේ ටිං ටිංගේ වීර ක්‍රියා සිංහල කාටූන් සෙට් එක..
    කොහෙවත් නෑ..:sorry: