356.ද වේව් සජීවි ප්රසංගය
මේක සුපිරිම සජිවී ප්රසංගයක් (ස්ටුඩියෝ රෙකෝඩින්)
http://www.mediafire.com/file/xvhv6aabmpzpvzj/The_Wave_-_Sajeewi_Prasanga.rar
කිව්ව නිසාම බානව ඔන්න..

356.ද වේව් සජීවි ප්රසංගය
මේක සුපිරිම සජිවී ප්රසංගයක් (ස්ටුඩියෝ රෙකෝඩින්)
http://www.mediafire.com/file/xvhv6aabmpzpvzj/The_Wave_-_Sajeewi_Prasanga.rar

bump machoo
Congratz dragon aiya Views 100000+++ up![]()

බාලා හොද නරකත් කියපන්![]()

356.ද වේව් සජීවි ප්රසංගය
මේක සුපිරිම සජිවී ප්රසංගයක් (ස්ටුඩියෝ රෙකෝඩින්)
http://www.mediafire.com/file/xvhv6aabmpzpvzj/The_Wave_-_Sajeewi_Prasanga.rar
අවුලක් නෑ මචන් සිප් කරල තිබුණ නිසා ඉක්මනට බෑවුනා.. ෂෝක් ෆයිල් එක..
![]()
![]()

356.ද වේව් සජීවි ප්රසංගය
මේක සුපිරිම සජිවී ප්රසංගයක් (ස්ටුඩියෝ රෙකෝඩින්)
http://www.mediafire.com/file/xvhv6aabmpzpvzj/The_Wave_-_Sajeewi_Prasanga.rar

BuMp
කාලෙකින් ත්රෙඩ් එකට ආවේ.පට්ට දිගට වැඩේ යනවනේජය මචන්
![]()

BUMP
අවුලක් නෑ මචන් සිප් කරල තිබුණ නිසා ඉක්මනට බෑවුනා.. ෂෝක් ෆයිල් එක..
![]()
![]()

bump
ඔන්න හොදයි කියපු හින්දම මමත් බෑව. නම ඇහුවෙත් මේකෙනුයි. අහල බලල හොද නරක කියන්නම්.
මචන් අනිත් පාර හොදයි ද...? හොදා......යි ද කියල කියපන්.....![]()
වැඩි සද්දයක් නෑ.. එක ඇල්බම් එකයි කරලා තියෙන්නේ
හැබැයි බඩු හොදයි.. අදත් දෙන්නේ ඒ වගේම එකක් තමයි 
ඕක අන්සිප් කරන්න මහ වෙලාවක් යනවද බන්![]()

ඉතින් ඔයා කිව්වේ බාල හොඳ නරක කියන්න කියලනේ.. අන්සිප් කරලා අහල බලලා මුකුත් කියන්න කිව්වේ නෑනේ.. අන්න ඒකයි..

මං කිව්වෙ
මේ වෙනකොට ද වේව් ලයිව් ශෝ එක 17ක් බාලා
හෙට දෙන්නේ බටර් ෆ්ලයි කියලා ගෲප් එකක නන්ස්ටොප් එකක්![]()

අඩේ මොකද්ද ඒ ?
ආපස්සට ගිහින් බලන්න ඕන....
මේ දවස් වල ෆිල්ම්ස් ම දෙන ලයින් එකක් තිබ්බ නිසා ත්රෙඩ් එක පැත්තේ ආවේ නෑ.මොකද දාල තියන ෆිල්ම් දැකලා, බාන්න බෑ , ඩේටා නෑ කියල මතක් උනාම හිත රිදෙන නිසා
ලොක්කා සුර පප්පා ඩිවිඩි එහෙම ආවද?මම මේ ඒ කාටුන් එකේ ෆුල්ම හොයන ගමන් ඉන්නේ.හොයාගන්න නෑ ඔක්කොම ටික කොහෙවත්.කෑලි කෑලි තියෙන්නේ![]()