හැමෝම වරෙල්ල.ලං කර කර බලල වැඩක් නෑ.
මේකයි කාරණේ,
කිරියෙ ඉන්න ගොඩක් උන් එට්කා එනවට අංශු මාත්‍රයක්වත් කැමති නෑ.ඒ වගේම උන්ගෙන් ගොඩක් උන් එට්කා වලට එරෙහිව එක එක දේවල් කරන්න ට්‍රයි කරනව.සමහර උන් පරාජය පිලි අරගෙන පාඩුවේ ඉන්නව.මම කියන්නෙ එහෙම තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක.අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන වැඩක්.
අපිට මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනව (මගෙ අදහස්)
01.Motion Design කරන්න පුළුවන් උන් ඒ සයිඩ් එකෙන් පොඩි පොඩි වීඩියෝස් හදල (ස්ටෝරීස්) යූ ටියුබ් ගත කරහල්ල.
02.Graphic Design කරන්න පුළුවන් උන් Inforgraphics වගේ හදහල්ල.
03.Web Design කරන උන් බ්ලොග් එකක් හදහල්ල.(එකතුවෙලා එකක්)
04.Creative Ideas තියෙන උන් උන්ගෙ Ideas මේකෙ දාපල්ල.ඒකෙන් වැඩ කරන උන්ට Ideas එනව.උන් හොඳ නිර්මාණ කරනව.
අනිත් උන් මේක බම්ප් කරපල්ල.මේක රෙප් ගන්න කරන දෙයක් නෙවෙයි.අපේ රට අනාගතේට ඉතුරු කරන්න කරන උත්සාහයක්.
ඒ වගේම මේක පුළුවන් තරම් ශෙයා කරහල්ල.
අනිත් කාරණේ තමයි ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එක.
මේකට දාන්න හොඳම No ETCA එකද නැත්නම් කළු කවර් එකයි කළු ප්‍රොෆයිල් පික්චර් එකයිද?
කාලය සීමිතයි.ඉක්මනින් තීරණය කරහල්ල.තම තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරපල්ල.
අඩුම තරමෙ බම්ප් එකක්වත් තමන්ගෙ රට වෙනුවෙන් දාන්න බැරිනම් වැඩක් නෑ උන්ගෙන්නම්.
උඹලගෙ අදහස් ක්ෂණිකව දාපල්ල.