ලංකාවේ අයි ටි පොන්නයෝ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    onna balaplla ithin ubalata thiyena prasna :lol::lol:

    මට ඉන්දියාවෙ උන් බැරිනම් ස්වාසිලන්තෙ උන් මෙහෙ ආවත් ගානක් නෑ.., ඔය කෙල්ල කවුද කියපන්. :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    මම උදාහරනයක් කිවුවේ..... විසදුමක් හොයන්න වෙනවා ....එක IT කරන ඔබතුමාලට බාරයි
    මම IT නෙමේ මචන්. ඒ වුනාට ලොකු වෙනසක් නෑ. ලොකු පොඩි සෑමට එක ලෙස තමා. අපිත් එක්ක වෑඩ කරන්න ඉන්දියන් එවුන් එනව. expert කියල එන්නේ. අන්තිමට උන් අපි තරම් වත් දන්නේ නෑ. උන් කිසිම දෙයක් දන්නේ නෑ කියන්නේ නෑ බන්. ඔනේ එකක් පුලුවන් කියල කියන්නේ. අත උස්ස ගත්ත ගමන් මයි. මම උබලට මීට අවුරුදු ගානකට කලින් තේ වතු කම්පෑනි එකක MD කෙනෙක් කිව්ව කතාවක් කියන්නම්. මේක කිව්වේ 2010 වගේ.

    බුවා දවසක් ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ගියාලු. ඉන්දියන් කාරයො තමා ලු වෑඩ කරන්නේ. එකේ මෑනේජර් බුවාත් ඈවිත් කතා කරල සර්විස් එක කොහොමද කියල එහෙම ඈහුවලු. දවස් කීපයකට පස්සේ බීච් එකේ ඈවිදිනකොට දෑකල පුරුදු බුවෙක් එනවලු ගෝනි මල්ලකුත් එල්ලගෙන. අම්මට සිරි රෙස්ටුරන්ට් එකේ මෑනේජර් කාරය. අපේ බුවත් ඌව නවත්තල කතා කරල. ගියා කිව්වලු රෙස්ටොරන්ට් එකට බඩු ගේන්න. ඒ පාර අපේ මෑන් විස්තර අහල. රස්සාව නියමයි කිව්වලු. අපාර්ට්මන්ට් එකක් දීලා තියෙනව කිව්වලු ඉන්න. ලග තියෙන්නේ කිව්වලු. ලොක්කට ඔනේ නම් එන්න කිව්වලු. නියම රස්සාව කිව්වලු.
    ඔන්න ගියාලු අපාර්ට්මන්ට් එක බලන්න. පොඩි ගෙයක් ලු. ඔක්කොම ඉන්දියන් කාරයො ටික ඉන්නේ ඒකෙලු. උන් හෑමෝම හරි සතුටුයි කිව්වලු පහසුකම් ගෑන.
    මේ කතාව කියල මෑන් අපිට කිව්වා හොද වෙලාවට රෙස්ටුරන්ට් වල රස්සාව විතරක් දන්න එවුන් ආවේ. නිකන් හරි උබලගේ රස්සාවල් කරන එවුන් ආවොත් උබලට ඈපත් නෑ කියල. ඒ හින්දා කවදාවත් ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා කියල. ඔය කිවේ සීපා කතා යන කාලේ.
    දෑන් ඒ මනුස්සය ජීවතුන් අතර නෑ.
    දෑන් ඒ දේ වෙන්න යන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol: onna ithin ubath sharma wenna yanawa ne

    ලන්කාවෙ කෙල්ලන්ගෙ ගෑනුකම/ගෑනු පෙනුම තියනව හොදට:love: ඒත්, ස්ටනින්ග් ලුක් තියන කෙල්ලො අඩුයි.
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Sri Lanka cricket team lineup after few years from ETCA

    1. Shikar Dhawan
    2. Kusal Perera
    3. Virat Kohli (c)
    4. A mathews
    5. Ravindra Jadeja
    6. MS Dhoni (wk)
    7. R Ashwin
    8. u Yadav
    9. j Bumrah
    10. I sharma
    11 B kumar

    12 D Chandimal
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ලන්කාවෙ කෙල්ලන්ගෙ ගෑනුකම/ගෑනු පෙනුම තියනව හොදට:love: ඒත්, ස්ටනින්ග් ලුක් තියන කෙල්ලො අඩුයි.

    mokkda bn oya dinakshi neda. ochchara oka penne nedda bn.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම IT නෙමේ මචන්. ඒ වුනාට ලොකු වෙනසක් නෑ. ලොකු පොඩි සෑමට එක ලෙස තමා. අපිත් එක්ක වෑඩ කරන්න ඉන්දියන් එවුන් එනව. expert කියල එන්නේ. අන්තිමට උන් අපි තරම් වත් දන්නේ නෑ. උන් කිසිම දෙයක් දන්නේ නෑ කියන්නේ නෑ බන්. ඔනේ එකක් පුලුවන් කියල කියන්නේ. අත උස්ස ගත්ත ගමන් මයි. මම උබලට මීට අවුරුදු ගානකට කලින් තේ වතු කම්පෑනි එකක MD කෙනෙක් කිව්ව කතාවක් කියන්නම්. මේක කිව්වේ 2010 වගේ.

    බුවා දවසක් ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ගියාලු. ඉන්දියන් කාරයො තමා ලු වෑඩ කරන්නේ. එකේ මෑනේජර් බුවාත් ඈවිත් කතා කරල සර්විස් එක කොහොමද කියල එහෙම ඈහුවලු. දවස් කීපයකට පස්සේ බීච් එකේ ඈවිදිනකොට දෑකල පුරුදු බුවෙක් එනවලු ගෝනි මල්ලකුත් එල්ලගෙන. අම්මට සිරි රෙස්ටුරන්ට් එකේ මෑනේජර් කාරය. අපේ බුවත් ඌව නවත්තල කතා කරල. ගියා කිව්වලු රෙස්ටොරන්ට් එකට බඩු ගේන්න. ඒ පාර අපේ මෑන් විස්තර අහල. රස්සාව නියමයි කිව්වලු. අපාර්ට්මන්ට් එකක් දීලා තියෙනව කිව්වලු ඉන්න. ලග තියෙන්නේ කිව්වලු. ලොක්කට ඔනේ නම් එන්න කිව්වලු. නියම රස්සාව කිව්වලු.
    ඔන්න ගියාලු අපාර්ට්මන්ට් එක බලන්න. පොඩි ගෙයක් ලු. ඔක්කොම ඉන්දියන් කාරයො ටික ඉන්නේ ඒකෙලු. උන් හෑමෝම හරි සතුටුයි කිව්වලු පහසුකම් ගෑන.
    මේ කතාව කියල මෑන් අපිට කිව්වා හොද වෙලාවට රෙස්ටුරන්ට් වල රස්සාව විතරක් දන්න එවුන් ආවේ. නිකන් හරි උබලගේ රස්සාවල් කරන එවුන් ආවොත් උබලට ඈපත් නෑ කියල. ඒ හින්දා කවදාවත් ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා කියල. ඔය කිවේ සීපා කතා යන කාලේ.
    දෑන් ඒ මනුස්සය ජීවතුන් අතර නෑ.
    දෑන් ඒ දේ වෙන්න යන්නේ.
    :(:(:(:(
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගොනෝ මේකෙන් කෙල වෙන්නේ IT උන්ට විතරක් නෙවෙයි හිනා වේවි ඉදපන්. අපිට දේශපාලනේ අදාළ නැ. අපි කතා කරන්නේ රටේ අනාගතේ ගැන. ETCA කියන්නේ ලංකාවේ IT වලට INDIA වලින් කට්ටිය ගෙන එක කියන හිතන් ඉන්න උබල දැන් වත් ඇත්ත තේරුම් ගනින්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ඔන්ලයින් උද්ගෝෂනයක් සංවිධානය කරනවා උබලා එට්කා වලට විරුද්ද නම් සටන් පාඨ අප්ලොඩ් කරන්න දෙමු ආන්ඩුවට රිදෙන්නම කොල්ලනේ.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම ඔන්ලයින් උද්ගෝෂනයක් සංවිධානය කරනවා උබලා එට්කා වලට විරුද්ද නම් සටන් පාඨ අප්ලොඩ් කරන්න දෙමු ආන්ඩුවට රිදෙන්නම කොල්ලනේ.

    උබට කතා කරන්න ඕන නම් ප්‍රශ්නෙට අදාලව දේශපාලනය නැතිව කතා කරපන්, උත්තර දෙන්න ලැස්ති