කවුද හුත්තො ඇවටර් පික්චර් එකේ ඉන්න කෙල්ල.?![]()
onna balaplla ithin ubalata thiyena prasna


කවුද හුත්තො ඇවටර් පික්චර් එකේ ඉන්න කෙල්ල.?![]()


onna balaplla ithin ubalata thiyena prasna![]()

මට ඉන්දියාවෙ උන් බැරිනම් ස්වාසිලන්තෙ උන් මෙහෙ ආවත් ගානක් නෑ.., ඔය කෙල්ල කවුද කියපන්.![]()


office eke kellek bn lassanai neda![]()

බොරු නොකිය ඉදින්.! ලන්කාවෙ සොන්න ඔෆිස් වල කොහෙද ඔය වගේ කෙල්ලො !![]()

onna ithin ubath sharma wenna yanawa neමම IT නෙමේ මචන්. ඒ වුනාට ලොකු වෙනසක් නෑ. ලොකු පොඩි සෑමට එක ලෙස තමා. අපිත් එක්ක වෑඩ කරන්න ඉන්දියන් එවුන් එනව. expert කියල එන්නේ. අන්තිමට උන් අපි තරම් වත් දන්නේ නෑ. උන් කිසිම දෙයක් දන්නේ නෑ කියන්නේ නෑ බන්. ඔනේ එකක් පුලුවන් කියල කියන්නේ. අත උස්ස ගත්ත ගමන් මයි. මම උබලට මීට අවුරුදු ගානකට කලින් තේ වතු කම්පෑනි එකක MD කෙනෙක් කිව්ව කතාවක් කියන්නම්. මේක කිව්වේ 2010 වගේ.මම උදාහරනයක් කිවුවේ..... විසදුමක් හොයන්න වෙනවා ....එක IT කරන ඔබතුමාලට බාරයි
onna ithin ubath sharma wenna yanawa ne
ඒත්, ස්ටනින්ග් ලුක් තියන කෙල්ලො අඩුයි.Sri Lanka cricket team lineup after few years from ETCA
1. Shikar Dhawan
2. Kusal Perera
3. Virat Kohli (c)
4. A mathews
5. Ravindra Jadeja
6. MS Dhoni (wk)
7. R Ashwin
8. u Yadav
9. j Bumrah
10. I sharma
11 B kumar
12 D Chandimal


ලන්කාවෙ කෙල්ලන්ගෙ ගෑනුකම/ගෑනු පෙනුම තියනව හොදටඒත්, ස්ටනින්ග් ලුක් තියන කෙල්ලො අඩුයි.
mokkda bn oya dinakshi neda. ochchara oka penne nedda bn.


මම IT නෙමේ මචන්. ඒ වුනාට ලොකු වෙනසක් නෑ. ලොකු පොඩි සෑමට එක ලෙස තමා. අපිත් එක්ක වෑඩ කරන්න ඉන්දියන් එවුන් එනව. expert කියල එන්නේ. අන්තිමට උන් අපි තරම් වත් දන්නේ නෑ. උන් කිසිම දෙයක් දන්නේ නෑ කියන්නේ නෑ බන්. ඔනේ එකක් පුලුවන් කියල කියන්නේ. අත උස්ස ගත්ත ගමන් මයි. මම උබලට මීට අවුරුදු ගානකට කලින් තේ වතු කම්පෑනි එකක MD කෙනෙක් කිව්ව කතාවක් කියන්නම්. මේක කිව්වේ 2010 වගේ.
බුවා දවසක් ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට ගියාලු. ඉන්දියන් කාරයො තමා ලු වෑඩ කරන්නේ. එකේ මෑනේජර් බුවාත් ඈවිත් කතා කරල සර්විස් එක කොහොමද කියල එහෙම ඈහුවලු. දවස් කීපයකට පස්සේ බීච් එකේ ඈවිදිනකොට දෑකල පුරුදු බුවෙක් එනවලු ගෝනි මල්ලකුත් එල්ලගෙන. අම්මට සිරි රෙස්ටුරන්ට් එකේ මෑනේජර් කාරය. අපේ බුවත් ඌව නවත්තල කතා කරල. ගියා කිව්වලු රෙස්ටොරන්ට් එකට බඩු ගේන්න. ඒ පාර අපේ මෑන් විස්තර අහල. රස්සාව නියමයි කිව්වලු. අපාර්ට්මන්ට් එකක් දීලා තියෙනව කිව්වලු ඉන්න. ලග තියෙන්නේ කිව්වලු. ලොක්කට ඔනේ නම් එන්න කිව්වලු. නියම රස්සාව කිව්වලු.
ඔන්න ගියාලු අපාර්ට්මන්ට් එක බලන්න. පොඩි ගෙයක් ලු. ඔක්කොම ඉන්දියන් කාරයො ටික ඉන්නේ ඒකෙලු. උන් හෑමෝම හරි සතුටුයි කිව්වලු පහසුකම් ගෑන.
මේ කතාව කියල මෑන් අපිට කිව්වා හොද වෙලාවට රෙස්ටුරන්ට් වල රස්සාව විතරක් දන්න එවුන් ආවේ. නිකන් හරි උබලගේ රස්සාවල් කරන එවුන් ආවොත් උබලට ඈපත් නෑ කියල. ඒ හින්දා කවදාවත් ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා කියල. ඔය කිවේ සීපා කතා යන කාලේ.
දෑන් ඒ මනුස්සය ජීවතුන් අතර නෑ.
දෑන් ඒ දේ වෙන්න යන්නේ.




මම ඔන්ලයින් උද්ගෝෂනයක් සංවිධානය කරනවා උබලා එට්කා වලට විරුද්ද නම් සටන් පාඨ අප්ලොඩ් කරන්න දෙමු ආන්ඩුවට රිදෙන්නම කොල්ලනේ.
Sri Lanka cricket team lineup after few years from ETCA
1. Shikar Dhawan
2. Kusal Perera
3. Virat Kohli (c)
4. A mathews
5. Ravindra Jadeja
6. MS Dhoni (wk)
7. R Ashwin
8. u Yadav
9. j Bumrah
10. I sharma
11 B kumar
12 D Chandimal