කාම සූත්ර බලලා මාට්ටු වෙනවට වැඩිය ලැජ්ජ හිතෙනව ඔෆිස් එකේදී කාටූන් බල බල ඉඳලා අහු උනාම..
අවුලක් නෑ කාටවත් කියන්න එපා.!

මම හොයන්නේ ටිං ටිංගේ වීර ක්රියා සිංහල කාටූන් සෙට් එක..
කොහෙවත් නෑ..

අම්ම ගහනවා ඔයි
කවුද ලයිට් ඔෆ් කලේ එළකිරි එකේ
අඩේ උට්ට මම මැෂින් එකත් රීස්ටාර්ට් කරනවා තව පොඩ්ඩෙන්..
වෙලාවට අනිත් සයිට් අස්සෙ ගිහින් ගිහින් ඇවිත් බැලුවේ..

අම්ම ගහනවා ඔයි
කවුද ලයිට් ඔෆ් කලේ එළකිරි එකේ
කාටවත් කියන්න එපා..අඩේ උට්ට මම මැෂින් එකත් රීස්ටාර්ට් කරනවා තව පොඩ්ඩෙන්..
වෙලාවට අනිත් සයිට් අස්සෙ ගිහින් ගිහින් ඇවිත් බැලුවේ..
උඹ හොඳ වෙලාවට ඒක කිව්වේ.. මම හිතුවේ මට විතරයි කියලා..![]()

යූසර් නේම් එක කොහෙවත්.. කොටු ටික තව කොහෙවත්.. මොන උලව්වක්ද බං මේහ්,..

ඩ්රැගා අයියේ ඊලගට දෙන ෆිල්ම් සෙට් එකෙදි මේ තුනත් පුලුවන්නම් දෙන්න
සර් ලාස්ට් චාන්ස්
එතුමයි මෙතුමයි
මගේ යාලු මාළු

ගොඩක් වටිනවා.දැන් බැකප් හාඩ් එක බලද්දි අහු උනා සුනාමි ඔරිජිනල් ඩිවීඩි එකයි, අන්තිම සටන ගැන රුපවාහිනියෙන් කරපු ඩිවිඩි දෙකකුයි
කැමති අය ඉන්නවනම් කියන්න..
ලබන මාසේ ෆිල්ම් තුනක් වෙනුවට ඒ තුන අප්ලෝඩ් කරන්න පුළුවන්![]()

සීපා එටිකා කරපු දෙයක් ඕයි
කාටවත් කියන්න එපා..අඩේ උට්ට මම මැෂින් එකත් රීස්ටාර්ට් කරනවා තව පොඩ්ඩෙන්..
වෙලාවට අනිත් සයිට් අස්සෙ ගිහින් ගිහින් ඇවිත් බැලුවේ..
උඹ හොඳ වෙලාවට ඒක කිව්වේ.. මම හිතුවේ මට විතරයි කියලා..![]()
දැන් බැකප් හාඩ් එක බලද්දි අහු උනා සුනාමි ඔරිජිනල් ඩිවීඩි එකයි, අන්තිම සටන ගැන රුපවාහිනියෙන් කරපු ඩිවිඩි දෙකකුයි
කැමති අය ඉන්නවනම් කියන්න..
ලබන මාසේ ෆිල්ම් තුනක් වෙනුවට ඒ තුන අප්ලෝඩ් කරන්න පුළුවන්![]()

ටින්ටින් සිංහල එකනම් හොයාගන්න බැරි උනා. තිබ්බත් quality නෑ. හැබැයි original English එකනම් මම බෑවා. සූර පප්පා එකේනම් සිංහල එක තමයි ගති! හොයාගත්තොත් කියපන්.![]()