Exclusive For Elakirians..

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63

    කාම සූත්‍ර බලලා මාට්ටු වෙනවට වැඩිය ලැජ්ජ හිතෙනව ඔෆිස් එකේදී කාටූන් බල බල ඉඳලා අහු උනාම..:rofl:
    අවුලක් නෑ කාටවත් කියන්න එපා.!:P

    :lol:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113

    මම හොයන්නේ ටිං ටිංගේ වීර ක්‍රියා සිංහල කාටූන් සෙට් එක..
    කොහෙවත් නෑ..:sorry:

    ටින්ටින් සිංහල එකනම් හොයාගන්න බැරි උනා. තිබ්බත් quality නෑ. හැබැයි original English එකනම් මම බෑවා. සූර පප්පා එකේනම් සිංහල එක තමයි ගති! හොයාගත්තොත් කියපන්. :):)
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැන් බැකප් හාඩ් එක බලද්දි අහු උනා සුනාමි ඔරිජිනල් ඩිවීඩි එකයි, අන්තිම සටන ගැන රුපවාහිනියෙන් කරපු ඩිවිඩි දෙකකුයි :shocked::):cool:

    කැමති අය ඉන්නවනම් කියන්න..
    ලබන මාසේ ෆිල්ම් තුනක් වෙනුවට ඒ තුන අප්ලෝඩ් කරන්න පුළුවන් :yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අම්ම ගහනවා ඔයි
    කවුද ලයිට් ඔෆ් කලේ එළකිරි එකේ

    කාටවත් කියන්න එපා..:P අඩේ උට්ට මම මැෂින් එකත් රීස්ටාර්ට් කරනවා තව පොඩ්ඩෙන්..:angry: වෙලාවට අනිත් සයිට් අස්සෙ ගිහින් ගිහින් ඇවිත් බැලුවේ..
    උඹ හොඳ වෙලාවට ඒක කිව්වේ.. මම හිතුවේ මට විතරයි කියලා..:dull:
     
    Jul 29, 2015
    143
    18
    0
    ඩ්‍රැගා අයියේ ඊලගට දෙන ෆිල්ම් සෙට් එකෙදි මේ තුනත් පුලුවන්නම් දෙන්න :)
    සර් ලාස්ට් චාන්ස්
    එතුමයි මෙතුමයි
    මගේ යාලු මාළු
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අම්ම ගහනවා ඔයි
    කවුද ලයිට් ඔෆ් කලේ එළකිරි එකේ

    කාටවත් කියන්න එපා..:P අඩේ උට්ට මම මැෂින් එකත් රීස්ටාර්ට් කරනවා තව පොඩ්ඩෙන්..:angry: වෙලාවට අනිත් සයිට් අස්සෙ ගිහින් ගිහින් ඇවිත් බැලුවේ..
    උඹ හොඳ වෙලාවට ඒක කිව්වේ.. මම හිතුවේ මට විතරයි කියලා..:dull:

    කැතයි නේද බන්.. අද විතරක් නිසා කමක් නෑ :oo::rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඩ්‍රැගා අයියේ ඊලගට දෙන ෆිල්ම් සෙට් එකෙදි මේ තුනත් පුලුවන්නම් දෙන්න :)
    සර් ලාස්ට් චාන්ස්
    එතුමයි මෙතුමයි
    මගේ යාලු මාළු

    රිචෝ මේවා කලින් දීලා තියෙද බන්?
    දීලා නැත්නම් දෙන්න පුළුවන් :)
     
    Jul 29, 2015
    143
    18
    0
    ඕව ඩවුන්ලෝඩ් කළා කොලිටිය මදිනේ ඔය වීඩියෝ වල. අනික සර් ලාස්ට් චාන්ස් 1ක අයින් කරලා දැන් :no:
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    දැන් බැකප් හාඩ් එක බලද්දි අහු උනා සුනාමි ඔරිජිනල් ඩිවීඩි එකයි, අන්තිම සටන ගැන රුපවාහිනියෙන් කරපු ඩිවිඩි දෙකකුයි :shocked::):cool:

    කැමති අය ඉන්නවනම් කියන්න..
    ලබන මාසේ ෆිල්ම් තුනක් වෙනුවට ඒ තුන අප්ලෝඩ් කරන්න පුළුවන් :yes::yes::yes:
    ගොඩක් වටිනවා. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කාටවත් කියන්න එපා..:P අඩේ උට්ට මම මැෂින් එකත් රීස්ටාර්ට් කරනවා තව පොඩ්ඩෙන්..:angry: වෙලාවට අනිත් සයිට් අස්සෙ ගිහින් ගිහින් ඇවිත් බැලුවේ..
    උඹ හොඳ වෙලාවට ඒක කිව්වේ.. මම හිතුවේ මට විතරයි කියලා..:dull:
    සීපා එටිකා කරපු දෙයක් ඕයි
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දැන් බැකප් හාඩ් එක බලද්දි අහු උනා සුනාමි ඔරිජිනල් ඩිවීඩි එකයි, අන්තිම සටන ගැන රුපවාහිනියෙන් කරපු ඩිවිඩි දෙකකුයි :shocked::):cool:

    කැමති අය ඉන්නවනම් කියන්න..
    ලබන මාසේ ෆිල්ම් තුනක් වෙනුවට ඒ තුන අප්ලෝඩ් කරන්න පුළුවන් :yes::yes::yes:

    දාපන් දාපන් කොල්ලෝ. මක්කටැයි ටැග් ගැහෙන්නේ. අපේ එකාලට දැන් ඔව්ව අමතක වේගෙන යන කාලෙ නොවැ.:yes::yes:

    මේ ඇඩ්මින් අයිය මගුලක් කොරල මගෙ theme colour එකත් වෙනස් කර ගන්න වෙලා.:baffled:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ටින්ටින් සිංහල එකනම් හොයාගන්න බැරි උනා. තිබ්බත් quality නෑ. හැබැයි original English එකනම් මම බෑවා. සූර පප්පා එකේනම් සිංහල එක තමයි ගති! හොයාගත්තොත් කියපන්. :):)

    එවපන් බන් ටින් ටින් අපිටත් බලන්න.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    කාටවත් කියන්න එපා..:P අඩේ උට්ට මම මැෂින් එකත් රීස්ටාර්ට් කරනවා තව පොඩ්ඩෙන්..:angry: වෙලාවට අනිත් සයිට් අස්සෙ ගිහින් ගිහින් ඇවිත් බැලුවේ..
    උඹ හොඳ වෙලාවට ඒක කිව්වේ.. මම හිතුවේ මට විතරයි කියලා..:dull:

    සිරාවටම මචන් මමත් බැලුව මොනිටරේ නිවන් යන්න ලගයි කියල. මොන උට්ටක් කරලද මන්ද දැන් නිකන් එලකිරි නෙමෙයි නෙමෙයි වගේ. පෙනෙනවත් අඩුයි.
    යකෝ වෙන පාටක් තිබ්බෙම නැද්ද....?:baffled: