ඕකෙ උඩට යන්නෙ කොහොමද බන් ගිය මාසෙ ගියා දිය ඇල්ල පාමුලට නම්. ඒකට යන පාරෙ කෙලින්ම ගියාම හෝටන් තැන්නට යන්න පුලුවන් කියලත් කට්ටිය කියනව. ඒ පාරෙ ගිහින්ද ඕක උඩට යන්නෙ?



මචන්ලා යකාගෙ පඩිපෙල පාරෙනුත් ඕක බලන්න යන්න පුලුවන්ද, නැත්නම් වෙන පාරකින්ද යන්නේ, දන්න කෙනෙක් කියහල්ලකෝ



ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකෙන බඹරකන්ද දිය ඇල්ල මුළුමනින්ම සිඳී ගොසිනි. අඩි 863 ක් උසැති මෙම දිය ඇල්ල ඉහළින් ගොවි තැනට වතුර හරවා ගැනීමත් කැලෑ කැපීමත් කැලෑ ගිනි තැබීමත් නිසා මේ තත්වය උදා වී ඇතැයි වැසියෝ කියති ගෝනමලේ කන්ද ඇතුළු කඳු පංතියකින් වට වී ඇති බඹරකන්ද වැසි සමයේ අඩි 25 ක් පළලට විහිදුම් සේලයක් වැනි ජල කඳක් එදා එක් කළ බව ගැමියෝ පවසති. ඇල්ල සිඳී ගියත් ඇල්ල බැලීමට එන සංචාරකයන්ගෙන් රුපියල් 50 ක් අය කරන බව සංචාරකයෝ කියති.හෝටන්තැන්නෙන් පටන් ගන්නා මෙම දිය ඇල්ල උසින් ලොව 299 වැනි දිය ඇල්ල බවත් කියති.
![]()
![]()
2016 සැප්තැම්බර් මස 11 ලංකාදීප



tfs+
patta machan
ෆොටෝ ටික ලස්සනයි මචන්..
TFS +
එල එල.
tfs+++++
PATTA
BUMP+
uda pool eka patta. wadiya kattiyath na. lagatama yannath puluwan...
මේ ඹබරගල නෙවෙයි බන්![]()



අඩෝ මම හොයා හොයා හිටිය photo ටිකක් මේ.මේ දවස් ටිකේම නෙට් එකේ හෙව්වා.එත් අද කිරියෙදී හම්බුනා.බොහොම ස්තුතියි සහෝ .... බබරකන්ද උඩ natural pool එකක් තියනව කියලා අහලා තියනව.පුළුවන් නම් තව ච්ලේඅර් ෆොටෝ ටිකක් දාපන්


යකාගෙ පඩිපෙල පැත්තෙන් ගියොත් දිය ඇල්ලේ පහලටද යන්න පුලුවන්?දිය ඇල්ලට යන පාර දීගේ උඩවෙිරිය වත්ත කියන Tea state එකට යන්න පුලුවන් බන් ඒ යත්දි දිය ඇල්ලේ උඩ කොටසටත් යන්න පුලුවන් ඔනනමි Horton Plains වලටත් යන්න පුලුවන්![]()
![]()
![]()
T F S !
photos edit karanna epa oya widiyata
Last month giya ban watura patters adui tap ekakin nawa wage ban


