වහිනව නේද ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපෝ මතක් කරන්න එපා... බූට් එක කාලා තවම සති 2යි... මට මේ දිරව ගන්න බැරුව ඉන්නවා.. ඒ අස්සේ සීතලට වහිද්දි මතක සැමරුම් මැවී දෑස තෙත් වෙනවා.. කට්ට පායනවා තව හොඳයි.... සීත සුලං ඇඟේ වදින කොට දැනෙන තනිකම අම්මපා....... :(:(:(

    හංවැල්ලේ පාළම උඩින් මැයි 15 මහ වැස්සේ රෑ ගිය හැටි මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා.. හ්ම්ම්ම්ම්ම්......:dull:
    හයියෝ මට සමාවෙන්න හිත පෑරුවනම් මේව දාල.:baffled::D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,530
    907
    113
    ගම්පහ
    අපෝ මතක් කරන්න එපා... බූට් එක කාලා තවම සති 2යි... මට මේ දිරව ගන්න බැරුව ඉන්නවා.. ඒ අස්සේ සීතලට වහිද්දි මතක සැමරුම් මැවී දෑස තෙත් වෙනවා.. කට්ට පායනවා තව හොඳයි.... සීත සුලං ඇඟේ වදින කොට දැනෙන තනිකම අම්මපා....... :(:(:(

    හංවැල්ලේ පාළම උඩින් මැයි 15 මහ වැස්සේ රෑ ගිය හැටි මතක් වෙද්දි පපුව හෝස් ගාලා යනවා.. හ්ම්ම්ම්ම්ම්......:dull:

    :baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙමද කොච්චර හොදද, මගෙන් සුබ පැතුම්.:):):)
    thank-you-animated-clipart-panda-free-clipart-images-XyoRrq-clipart.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    baba oyata seetalada
    මොනවද ලියල මැකුවේ ? මම දැක්කෙ නෑ ඒක..:baffled: මෙයා ආයෙම වෙනස්කරල ලියපු එක.:dull:
    සීතල නම් නෑ අනේ මහත්තය ඉන්නවනෙ ඉතින්. :rolleyes::P:rofl:(අපෝ මුකුත් හිතන්නනම් එපා ඔන්න)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    අ/පුර වැහි පොදවල් දෙක තුනක් ගැහුවා ඊයේ ප්රෙදා එචර තමයි.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "අපිටනම් දැන් ටික ටික වහිනවා පුතේ..
    පුතාලටනම් ඉතින් වැස්සක් වැටෙන්නෙම නෑනේ නේද" කියල අම්මා ඇහුවා දැන් ටිකකට කලින්..:(

    ඒ වැස්ස මාවත් ගොඩාක් දුර එක්කන් ගියා වගේ දැනුනා..
    හැමෝටම වහින්නේ එකම වැස්ස උනාට වැස්සත් එක්ක මැවෙන මතකයන් එක එක්කෙනාට වෙනස් වෙන හැටි පුදුමයි වෙලාවකට..

    3cb09528e68ec6d07c3d03bce975647f.jpg

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කාලෙකින් ගොඩ බැහැල තියෙන්නේ මේ පැත්තේ