වහිනව නේද ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    "අපිටනම් දැන් ටික ටික වහිනවා පුතේ..
    පුතාලටනම් ඉතින් වැස්සක් වැටෙන්නෙම නෑනේ නේද" කියල අම්මා ඇහුවා දැන් ටිකකට කලින්..:(

    ඒ වැස්ස මාවත් ගොඩාක් දුර එක්කන් ගියා වගේ දැනුනා..
    හැමෝටම වහින්නේ එකම වැස්ස උනාට වැස්සත් එක්ක මැවෙන මතකයන් එක එක්කෙනාට වෙනස් වෙන හැටි පුදුමයි වෙලාවකට..

    3cb09528e68ec6d07c3d03bce975647f.jpg

    හැමෝටම වහින්නේ එකම වැස්ස උනාට වැස්සත් එක්ක මැවෙන මතකයන් එක එක්කෙනාට වෙනස් වෙන හැටි පුදුමයි වෙලාවකට..
    කතාවනම් ඇත්ත.. ඒත් ඉතින් මොනව කියල කරන්නද..පරණ එවුවා අමතක කරල දාල ජීවිතේට මූණ දෙන එක තමා හොඳ. :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කාලෙකින් ගොඩ බැහැල තියෙන්නේ මේ පැත්තේ
    ඔව් අනෙ දැන් එහෙම තමා හිතේ හැටියට එන්නවත් නෑ...:(:(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    dakka kal....
    moko dan pawulak pansalak uneyi?
    ඔව් කිඹුල් අයියේ පවුල් පන්සල් වෙලා දැන්නම් වැඩ ගොඩයි මට, එන්න වෙලා නැත්තෙත් ඒකයි. :/ ඔයාල හොඳින් නේද ? :D
    අපි ඉස්සර කොච්චරනම් රණ්ඩුවෙනවද නේද ? :rofl: මතක් වෙනකොටත් හිනා..