INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.

    අපේ කන්ඩායම් නායක රංගු

    මදුශංක
    උපාසක
    සෙරෙප්පු
    බඩා
    එලකිරි සිල්වා
    සෙරෙප්පුවා
    රයිඩර්
    සහ මම.

    මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
    මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.

    riduna bro,,,, mama wena mukuth kiyannema nee:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දත් මාමා කම්පියර් කරනවා නේ. ලයිව් බ්‍රෝඩ්කාස්ට් ගිය පාර වගේ.

    අපේ කන්ඩායම් නායක රංගු

    මදුශංක
    උපාසක
    සෙරෙප්පු
    බඩා
    එලකිරි සිල්වා
    සෙරෙප්පුවා
    රයිඩර්
    සහ මම.

    මෙතනින් 06ක් සෙල්ලම් කරනවා.
    මල්කවියා කන්ඩායමෙන් නෙරපා හැරියා. ලිංගික අල්ලස් ලබාගෙන දරඟ පාවා දීම නිසා.

    කවුද යකෝ ලිංගික අල්ලස් ගත්තේ..? :growl: