2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිඹුලා අයියේ ...සසල හද විල්තෙර නවත්තන එපා හොදේ ? හාද ?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කලණි මහත්තයා නැති උනාද?
    දෙයියනේ
    කලණි මහත්මය ලංකාවේ දක්‍ෂ වයලින් වාදකයෙක්
    නමුත් මෙමෙ ගීතයට ගිටාරය ප්‍රමුක කරලා
    ලස්සන සංගීත තනුවක් නිර්මාණය කරල තියනවා

     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    පහන් තාරකාවක් සේ
    ජිවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින් කියන්න
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොදුරු වදන්
    මුමුනනු කෙලෙසින් කියන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනතා විමුක්ති පෙරමුණ

    දැන් හූඇන්පී

    පක්ශෙ මාරු කරලද...? එහෙනම් රියල් ජේ වී පී නෙමෙයි... :no:


    හුවට අදාල කරුණු පමණක් පිළිසදරේ යෙදෙන්න .....:growl::growl::growl:


    සමින්ද පිරිස් මහතාට මම කිවුවා කියලා හිතාගන්න ...:cool::cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බෑ......!!!:nerd:

    :sorry::sorry::sorry:

    මම එලකිරියට ආවේ එකේ තිබ්බ කවි මඩුව හින්දා 2013 වැඩ කරනකොට අයිස් ගහන්න ....එකේදී එලිසමයට කෙලවෙලා කියලා කවියක් දැම්මා මේ කිබුල් බ්‍රෝ ..එදා තමයි මේ උන්නහෙව දැක්කේ ....

    දැන් කවිත් නැහැ මොකුත් නැහැ ..මරාගන්නවා විතරයි එළකිරියේ ....හික්ස්
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පහන් තාරකාවක් සේ
    ජිවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින් කියන්න

    සහන් ගීතිකාවක් සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොදුරු වදන්
    මුමුනනු කෙලෙසින් කියන්න



    ඕක වදින දෙන්නෙක්ම ඉන්නවා.