Adventures of TinTin Complete collection (1991)Attachment එකේ file details ඇති.. 1GiG parts වලට කඩලා තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න...






draga ara photo eke uba wadagena inne ube babada??
දුවෙක් ඉන්නේ 
සිරසේ සිංහලෙන් හඬ කවපු සුපිරි ෆිල්ම් ටිකක් ගියා kidz movie කියලා... ඉස්සර ගියේ.. ICE AGE සිංහල සිරිස් 1, චිකන් රන්, Dr. ඩු ලිට්ල්, shreck සිංහල සිරිස් 1... මේ ලගදි අලුතෙන් ඩබ් කරලා ගිය මෙලෝ රහක් නෑ... පොඩි මල්ලි ල කරපු කාලේ ෆිල්ම් සෙට් එක නම් මරු... 2010 විතර ගියේ ටිවී එකේ... තියනවනම් දාපන් මචන් ....
හුටා පටස්.. මම පරණ ඩිවිඩි ඔක්කොම 100ට 3 ගානේ විකුණන්න දැම්ම
දැන් ගොඩක් විකිණිලා ඉවරයි බන්මම ගාව තියෙනවා කිතුණු ගීත ගොන්නක්
මම හිතුවා ඕන කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරගන්න බාන්න
Adarayaka Mahima - Brother Charles

Balawath Samidano
Mithuru Thumo - Shivantha Fernando
Mama Nuba Keseda 01

මෙන්න නියම ෆිල්ම් ටිකක්. මේවා නැද්ද කා ලගවත්
![]()
![]()
![]()
![]()
![]()
![]()

Thanx.Tiyenawanam music album atare kavi bana up krnna.oya dala tibba kavi bana set ekama bawa.godak watinawa![]()
ටැංකූවේවා මචන්![]()
Hi Hi..
500 gahamu
bump
ලොකු අයියා පේන්න නෑ වගේ..
Nice work![]()
පට්ට වැඩක් මචන්. සුපිරි.
උලත් එකයි පිලත් එකයි DVD එක ඇවිල්ල නේද? පුලුවන්නම් ඒක දෙන්නකෝ.![]()
ELOW![]()
Adventures of TinTin Complete collection (1991)Attachment එකේ file details ඇති.. 1GiG parts වලට කඩලා තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න...
Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7 (Last Part)
File details, etc
![]()
koheda bn shop eka
Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7 (Last Part)
File details, etc
ඉංග්ලිශ් එක නේද බං මේ..
හැඩොක්ගේ බිබිලි නගින බෙලිකටු, තොම්ප්සන් ඩබලගේ කොලොප්පං, ප්‍රොෆෙසගෙ ලඹේ දෙබස් නැතුව වැඩක් නෑ බං..





හුටා පටස්.. මම පරණ ඩිවිඩි ඔක්කොම 100ට 3 ගානේ විකුණන්න දැම්ම
දැන් ගොඩක් විකිණිලා ඉවරයි බන්

Part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7 (Last Part)
File details, etc
ඉංග්ලිශ් එක නේද බං මේ..
හැඩොක්ගේ බිබිලි නගින බෙලිකටු, තොම්ප්සන් ඩබලගේ කොලොප්පං, ප්‍රොෆෙසගෙ ලඹේ දෙබස් නැතුව වැඩක් නෑ බං..

දවස් 2 හමාරකින් ශොප් එකට එන්න උනේ මචන්ලා
පොඩි ෆන් එකකුත් ලැබුණා
අන්තිම දවස ලොකු කට්ටකුත් කෑවා
ඇල්බම් නොදාපු දවස් 3ට හරියන්න හෙට කවි බණ, විරිදු බණ ඇල්බම් 4ක් අප්ලෝඩ් කරනවා![]()



හිත රිදෙන කතන්දර බෝමයි..


මොකක් හරි ලයින් ඵකක් ගහලා උලත් එකයි පිලත් එකයි , සිංග මචං චාලියි දෙන්න පුළුවන්දමෙතනින් සංගා මචන් චාලි විතරයි තාම අවුට් වෙලා තියෙන්නේ![]()

හිත රිදෙන කතන්දර බෝමයි..
මොකක් හරි ලයින් ඵකක් ගහලා උලත් එකයි පිලත් එකයි , සිංග මචං චාලියි දෙන්න පුළුවන්ද![]()

ඕන එව්ව කියපන්කෝ බලන්න.. කොහොමහරි හොයලා දෙන්නම්![]()
සිරසේ සිංහලෙන් හඬ කවපු සුපිරි ෆිල්ම් ටිකක් ගියා kidz movie කියලා...පොඩි මල්ලි ල කරපු කාලේ ෆිල්ම් සෙට් එක නම් මරු... 2010 විතර ගියේ ටිවී එකේ... තියනවනම් දාපන් මචන් ....
හොයනව කිව්වට ඉතින් මේ කමෙන්ට් එක දක්කාම තමයි මතක් උනේ..
සිංග මචන්නම් දෙන්න පුළුවන්.. අනිත් ඒකේ ඔරිජිනල් එක මම තාම ගත්තේ නෑ.. වෙන කෙනෙක් අප්ලෝඩ් කරයි ඒක මට කලින්.. සිංගා මචන් එකත් මං හිතන්නේ දැනටම සිංහල ෆිල්ම් ත්‍රෙඩ් එකේ දාල ඇත්තේ කවුරුහරි![]()

කතා කරන කෑලි නැති ඩෙල් ස්ටුඩියෝ ඔඩියෝස් ගන්න ලින්ක් එකක් දෙන්න පුළුවන් එළකිරි එකේ තිබ්බ ත්‍රෙඩ් එකක තියෙන කෙනෙක්