Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be




    ඔන්න ඔය ටික තමයි ඉතින් මමත් හොයන්නේ..:cool: හොයනව කිව්වට ඉතින් මේ කමෙන්ට් එක දක්කාම තමයි මතක් උනේ..:P


    මේ මාසේ ඉතුරු ෆිල්ම් දෙකට ඒයින් දෙකක් දෙන්නද? :eek:
     

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    machn ubala gawa tv channel wala giya comday drama nadda nona waruni maht waruni dara garaj ,etuma,nana kamaraya
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    :Pහා හා හාආ...


    මෙන්න මේ ෆිල්ම් ටික හොයාගත්තා..
    කැමති දෙකක් කියපම් :lol:
    මී-ශී
    මී දඩයම
    ඩුමා
    ඒ- අයි
    මැජික් වතුර
    පුදුම පහන
    ෆන්කි මන්කි
    ද ස්මර්ෆ්
    ජුමන්ජි
    බබාගේ චාරිකා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මෙන්න මේ ෆිල්ම් ටික හොයාගත්තා..
    කැමති දෙකක් කියපම් :lol:
    මී-ශී
    මී දඩයම
    ඩුමා
    ඒ- අයි
    මැජික් වතුර
    පුදුම පහන
    ෆන්කි මන්කි
    ද ස්මර්ෆ්
    ජුමන්ජි
    බබාගේ චාරිකා

    බබාගේ චාරිකායි ජුමාන්ජියි ඇති වෙනකම් බැලුව නිසා ඒ දෙක නම් මට එපෝ..;)
    වැඩි කැමැත්ත මත ඉතුරු ඒවයෙන් දෙකක් තෝරලා දාන්ඩෝ..:cool:

     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    බබාගේ චාරිකායි ජුමාන්ජියි ඇති වෙනකම් බැලුව නිසා ඒ දෙක නම් මට එපෝ..;)
    වැඩි කැමැත්ත මත ඉතුරු ඒවයෙන් දෙකක් තෝරලා දාන්ඩෝ..:cool:


    උබට ඕන ඒවා කියපම් දාන්නම් :D
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් මා නොවන මා... ඒකේ video නැත්ද.....?
    කතා කරන ටික cut කරල හරි කමක් නෑ. video එක හොයන්නෙ.:eek:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මෙන්න මේ ෆිල්ම් ටික හොයාගත්තා..
    කැමති දෙකක් කියපම් :lol:
    මී-ශී
    මී දඩයම
    ඩුමා
    ඒ- අයි
    මැජික් වතුර
    පුදුම පහන
    ෆන්කි මන්කි
    ද ස්මර්ෆ්
    ජුමන්ජි
    බබාගේ චාරිකා



    මී-ශී ...............????:confused:
    මී දඩයම (Mouse hunt)
    ඩුමා
    ඒ- අයි ( Artificial Intelligent)
    මැජික් වතුර
    පුදුම පහන
    ෆන්කි මන්කි
    ද ස්මර්ෆ්
    ජුමන්ජි
    බබාගේ චාරිකා (home alone ද.....? )


    මී දඩයම කියන්නෙ (Mouse hunt) නම් ඒක දීපන් මචන්.

     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මී-ශී ...............????:confused:
    මී දඩයම (Mouse hunt)
    ඩුමා
    ඒ- අයි ( Artificial Intelligent)
    මැජික් වතුර
    පුදුම පහන
    ෆන්කි මන්කි
    ද ස්මර්ෆ්
    ජුමන්ජි
    බබාගේ චාරිකා (home alone ද.....? )


    මී දඩයම කියන්නෙ (Mouse hunt) නම් ඒක දීපන් මචන්.


    Mee Shee (the Water Giant)
    මී දඩයම කියන්නේ අර මීයෙක් උයන්න උදව් කරන ෆිල්ම් එක :D
    babys day out